DSC05386 රසවනදනතමකවඩසටහන 2019

කාර්යාලීය නිළධාරීන්ගේ රසවින්දනය වැඩිකිරීමේ අදහසින් මොරටුව ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ අදහසකට අනුව 2019 දෙසැම්බර් මස 16 වෙනි දින පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා ප්‍රවීණ ගීත රචක රවි සිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

DSC05386 රසවනදනතමකවඩසටහන 2019

කාර්යාලීය නිළධාරීන්ගේ රසවින්දනය වැඩිකිරීමේ අදහසින් මොරටුව ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මියගේ අදහසකට අනුව 2019 දෙසැම්බර් මස 16 වෙනි දින පෙ.ව. 9.00 සිට ප.ව.1.00 දක්වා ප්‍රවීණ ගීත රචක රවි සිරිවර්ධන මහතාගේ සම්පත් දායකත්වයෙන් රසවින්දනාත්මක වැඩසටහනක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

 

 

 

 

Pirith ceremony 2019

 

 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් නිදහස් දිනය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් පිංකම හා දානමය පිංකම මෙවරත් ප්‍රාදේශීය ලේකම්තුමිය ,නිළධාරීන්  සහ ඔවුන් ගේ පවුලේ සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් 2019.02.01 හා 2019.02.02 යන දිනයන්හිදී කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුණි.

IMG 8802 cultural festival

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය දේශාභිමානී 2019 මෙවරත් 2019 ඔක්තෝම්බර් මස 17 වන දින පෙ.ව.9.30 ට රාවතාවත්ත සර්වෝදය ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.ඒ සදහා දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂක අනුෂා ගෝකුල ආර්ච්චි මහත්මිය ,කලාකරුවන් රැසකගේ සහ පාසැල් සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

 

DSC04806 firstday 2019

2019 නව වසරේ ආගමික වතාවත් සිදුකරමින්,මොරටුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය නව රාජකාරී කටයුතු රාජ්‍ය ප්‍රතිඥාව ලබා දෙමින් ආරම්භ කරන ලදී.

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top