ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ දු දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් නත්තල් උත්සවය 2018-12-27 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

 ධරත වඩසටහන

අකරවිට ස්කයිබේස් අඩ්වෙන්චර් පාර්ක්  පුහුණු මධ්‍යස්ථානයේදී 2018 දෙසැම්බර් මස 14,15 යන දින දෙක තුළදී මොරටුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වී අත්දැකීම් සමුදායක් ලබා ගන්නා ලදී.

news register 2018 11 05

 

මුළු දිවයිනේම ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයන්ට අදාළව උප්පැන්න,මරණ හා විවාහ සහතික පිටපත් නිකුත් කිරීම කොළඔ දිස්ත්‍රික්කයේ පළමු සහ එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2018-11-05 වන දින   සිට ආරම්භ කරන ලදී.           

news register 2018 11 05

We are Issuing Islandwide Birth,Marrage and Death certificates with effect from 05 th November 2018 ,Moratuwa Divisional Secretary is the first and only Ds office in the Colombo District who launch this Programme.

 

ල දනදම වඩසටහන

Annual blood donation programme which was commenced according to the idea of Manager -Head quarter and the samurdhi development officers in samurdhi section ,has been conducted footh 10 th consecutive year on 20 th july 2018 under the guidence of Divisional Secretary Moratuwa.

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top