Be Happy With Youth වැඩසටහන

Covid වසංගතය හමුවේ පීඩාවට පත් නාගරික ජනතාවගේ මානසික ආතතිය දුරු කිරීමේ අරමුනින් ගරු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව Be Happy With Youth වැඩසටහන ක්‍රියාත්මක වේ. එහි තවත් එක් වැඩසටහනක් මොරටුව අගුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල 2021/10/03 වන දින ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාව සදහා මොරටුව දේශපාලන අධිකාරිය , මොරටුව යොවුන් පර්ලිමේන්තු මන්ත්‍රී හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ නිලධාරීන් සහභාගි විය.

 

0aa23dbc b1e2 4b1e 9b2f 3f01b10d50719a2ca123 7a38 4388 9318 f544d857851b9ceb1227 8009 43f8 9d8c cff8d887468974f9eda1 265c 4601 8653 e56830fe10a3260bafa7 be3f 47db bba1 fe7619e97c5075356621 6199 427b ae90 b448600d92f4ad448d9d ebf4 462b a176 1ed3a8c2bd00bb45e5eb 9060 459f abc3 2097a9bf9029bf03a9db 0940 44a1 9cd5 209928317e41c54d5bd5 c968 4c5d a6f8 18a19d85323c

"සියල්ලටම පෙර දරුවන් "

2021 විශ්ව ළමා දිනය වෙනුවෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් තවත් ප්‍රජා සත්කාරයක්

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ වල ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම් ලාභි දරුවන් වෙනුවෙන් හියුමෙඩිකා ආයතනයේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් පාසල් උපකරණ ලබා දීමේ තවත් සත්කාරයක් මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2021/10/06 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි සිදු විය.

ඒ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

1db673db 0ca8 4f63 8482 a6ae3a37b11f

5cc7e0eb 9e54 4534 87a1 4a1ecd86028b7e074839 0174 433a aee7 9b32a1be6d0f949b5517 f574 4ec2 a031 44f53a7630bbcb43429c e618 427b a946 19cd32e959f8

 

 

මානසික සෞඛය සංවර්ධන වැඩසටහන

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද "මානසික සෞඛය සංවර්ධන වැඩසටහන"   2021.09.30 දින මෝදර ජයගත්පුර කාන්තා සමිති සාමාජිකාවන් සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විනි.මේ සදහා  සම්පත් දායකත්වය මොරටුව ප්‍රජා සෞඛයය  වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ලබා දෙන ලදි

835c9930 2f68 4577 aed1 20d3ef5b524c

654c6c16 e933 4f8d ac70 e73d9953a6d6

a912169f b7b0 42eb 85b1 096667e2419cadc941a2 1364 48bf 9155 2239bf4102efd6775a18 bd7a 4565 bdbd 2f9e24d88b2423d51086 1f99 48fe 8f81 8bef4a2eff19

 

පාවහන් නිෂ්පාදන පාඨමාලාව

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබු කුඩා ව්‍යපාර සංවර්ධන අංශය හා පේෂ කර්ම ඇගලුම් ආයතනය හා එක්ව ව්‍යවසායකයන් උදෙසා සංවිධානය කරන ලද පාවහන් නිෂ්පාදන පාඨමාලාව ඔක්තෝම්බර් 05 දින ආරක්ෂක විදිවිදාන සහිතව නැවත ආරම්භ කරන ලදි.

68d0ae6c 5354 43c1 a691 5afc4f4c1789

5eeb6ce5 6057 4983 9484 d5d91c43d90d7c81de9c b1f9 4809 a860 4fc07868c882822a5438 f528 4727 a047 3710eb5c077a

 

කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන

 

"සියල්ලටම පෙර දරුවන්" තේමාව යටතේ 2021 ලෝක ළමා දිනය වෙනුවෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෝක ළමා දින වැඩසටහනේ එක් අංගයක් ලෙස ළමා සමාජ දරුවන් මූලික කරගනිමින් කොස් පැල 100 ක් සිටුවීමේ වැඩසටහන අද දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද  එගොඩඋයන සුනන්දෝපන්නද නවෝද්‍යා මහ විදුහල් භූමියේදි පවත්වන ලදි.

ඒ සදහා මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා , ගණකාධිකාරිතුමා, සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ළමා සමාජ දරුදැරියන් හා දෙමව්පියන් සහභාගි විය.

11ab653c 790b 42da 9e45 df4655994ced2f283a09 6d7a 408f bc94 d6c6757cb004c632e63f 0337 46b7 9a16 009e58dccec7

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top