අනු

අංකය

ආයතනය

දුරකථන අංකය

01

ආපදා හදිසි දැනුවත් කිරීමේ දුරකථන අංකය

117

02

ආපදා කළමණාකරණ අමාත්‍යාංශය

011-2136136

03

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

011-2136100

04

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

011-2665258

05

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය

011-2588946

06

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂණ වරුණ

011-3150446

07

වෙරළ සංරක්ෂණ ප්‍රාදේශීය කාර්යාලය

011-2658930

08

විදුලි බල මණ්ඩලය මොරටුව ශාඛාව

011-2647862

09

පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය

011-2655629

10

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

011-2694846

11

වාරිමාර්ග දෙපාර්තමේන්තුව

011-2581162

12

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය

011-2637949

13

කොළඔ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ එකකය

011-2434028

14

කොළඔ ගිනි නිවීමේ ඒකකය

011-2422222

15

දෙහිවල ගිනි නිවීමේ ඒකකය

011-2714444

16

කළුතර ගිනි නිවීමේ ඒකකය

034-2222466

17

හොරණ ගිනි නිවීමේ ඒකකය

034-2267555

18

මොරටුව පොලිස් ස්ථානය

මුලස්ථාන පොලිස් පරීක්ෂක -එස්.එල්.ජයශාන්ත ද සිල්වා මයා

ප්‍රජා සංවර්ධන නිලධාරී

සමන් විරසිංහ මයා

පරිසර පොලිස් ස්ථානාධිපති

කන්නන්ගර මයා

011-2645215

071-8591671

071-4405773

071-2228911

19

මොරටුමුල්ල පොලිස් ස්ථානය

පොලිස් ස්ථානාධිපති සෙනවිරත්න මයා

පරිසර පොලිස් ස්ථානාධිපති ඒස්.අයි.තෝමස් මයා

011-2653143/

071-8691673

078-5344950

20

අඟුලාන පොලිස් ස්ථානය

පොලිස් ස්ථානාධිපති දිලීප මයා

පරිසර පොලිස් ස්ථානාධිපති

සමරකෝන් බණ්ඩා මයා

011-2626357

071-8261881

21

එගොඩ උයන පොලිස් ස්ථානය

පොලිස් ස්ථානාධිපති අනිල් මාසකෝරාළ මයා

0115618617

0721888030

22

සිවිල් ආරක්ෂක අංශය- මෝල්පෙ

ස්ථාන භාර නිලධාරී

ලුතිනන් කර්නල් ඒ.ජි.පී.ඒ.කුමාර මයා

0112650962

23

අනුර කලංසුරිය මයා - දිස්ත්‍රික් අපදා කළමණාකරණ සහකාර සම්බන්ධීකාරක මොරටුව ප්‍රා.ලේ.කාර්යාලය

071-7466521

24

ඩබ්.ඒ.යමුනා කුමුදුනී මිය -  සංවර්ධන සහකාර (ආපදා කළමනාකරණ)

071-5970900

පසුගිය වර්ෂයන්හී සිදු වු ආපදා තත්වයන් හේතුවෙන් මුහුදු රැකියාවේ නියුතු වූ ධීවර කාර්මිකයන් ජීවිතක්ෂයට මෙන්ම දැඩි අපහසුතාවන්ට ලක් වූ අතර ඔවුන්ගේ ජීවිකාව සුරක්ෂිත කරළනුවස් ධීවර සමිති මගින් ධිවර කාර්මිකයන් සඳහා ආරක්ෂිත කබා 350 ක් බෙදා දීම.

  • වර්ෂය තුළදී වෙරළ ආශ්‍රිත සුනාමි ආපදා කලාපය ආවරණය වන ලෙස කොළඹ දිස්ත්‍රික් ඒකකය සමඟ සම්බන්ධීකරණය වෙමින් සුනාමි පෙරහුරු 5 ක් පමණ සිදුකරණ ලදී.
  • ආපදා තත්වයන් පිළිබඳව පාසල් ළමුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් සිදු කරනු ලැබූ අතර ජනජය විද්‍යාලීය දරුවන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් භාවයක් හා ෆාම්ස් ලංකා ආයතනය මගින් ප්‍රථමාධාර කට්ටලයක් ලබා දීම සිදු කරන ලදී.
  • ෆාම්ස් ලංකා ආයතනයේ අනුග්‍රහය මත මීට පෙර වෙරළ කලාප ආවරණය වන ලෙස ස්ථාපිත කරනු ලැබ තිබූ හා අක්‍රියට පැවති සුනාමි සයිරන් පද්ධතිය නැවත ස්ථාපනය කරන ලදී.
  • දැනට පිහිටුවා ඇති ග්‍රාමීය මට්ටමේ ආපදා කළමනාකරණ කමිටු යාවත්කාලීන කිරීම ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඇතිව සිදු කරමින් ඇති අතර කමිටු 6 ක් පමණ යාවත්කාලීන කරන ලදී.
  • රතුකුරුස සමාජය මගින් ආපදා කළමනාකරණය කමිටු වෙත ලබා දී ඇති හදිසි  ආපදා උපකරණ කට්ටලය පිළිබඳ අවශ්‍ය පසු විපරම් කරන ලදී.
  • පසුගිය ආපදා තත්වයන් තුළින් මියගිය ධීවර කාර්මිකයන් ගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හා ඔවුන්ගෙන් යැපෙන්නන් සඳහා වියලි සලාක නිකුත් කිරීම සිදු කරන ලදී.
  • මීට අමතරව ෆාම්ස් ලංකා ආයතනය මගින් ආපදාවට ලක් වූ ධීවර කාර්මිකයන් සඳහාද වියලි සලාක ලබා දීම සිදු කරන ලදී.
  • ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවති ප්‍රදර්ශනයට සමගාමීව ආපදා සම්බන්ධ ප්‍රදර්ශනය තුලින් ජනතාව දැනුවත් කරන ලදී.
  • ආපදා සම්බන්ධ තොරතුරු ඇතුලත් ආපදා සැලැස්ම මේවන විට යාවත් කාලීන කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
  • හදිසි ආපදා තොරතුරු පද්ධතියට අදාල තොරතුරු හදිසි ආපදා සැලැස්ම මේවන විට යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
  • අඟුලාන වෙරළ ඛාදනයට ලක් ව අසරණභාවයට පත් නිවැසියන් වෙනුවෙන් නිවාස 288 ක මහල් නිවාස පද්ධතියට අදාළ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.
  • නාගරික සංවර්ධන අධිකාරිය මගින් දැනට පවත්වාගෙන යනු ලබන වෙරළ අලංකරණ වැඩසටහන සඳහා වූ ව්‍යපෘති සම්බන්ධව සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.
  • කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලැබු ආපදා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන තුළින් මොරටුව ප්‍රදේශයේ බොහෝ රාජ්‍ය ආයතන නිලධාරින් දැනුවත් කරන ලදී.
  • මීට අමතරව ප්‍රදේශයේ වර්ෂය පුරා සිදු වූ ආපදා තත්වයන් පිළිබඳ සොයා බැලීම් සිදු කරනු ලැබූ අතර නිවාස හානි සඳහා වන්දි මුදල් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූ අතර එම නිවාස ආධාර ලැබූ විගස ගෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top