ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය

අනු අංකය

සපයන සේවාව

ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛණ

ගතවන උපරිම කාලය

වගකිවයුතු ප්‍රධාන නිලධාරි

01

පදිංචි සහතිකයක් නිකුත් කිරිම

ජාතික හැදුනුම්පත

විනාඩි 03

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්/පරිපාලන ග්‍රාම නිලධාරි

02

වටිනාකම් සහතිකයක් නිකුත් කිරිම

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමඟ

පැය 1/2

ප්‍රාදේශීය ලේකම්

03

ආදායම් සහතික නිකුත් කිරිම

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමඟ

පැය 1/2

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

04

උප්පැන්න සහතිකයක් පරිගණකයෙන් නිකුත් කිරිම

 

විනාඩි 05

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්

05

ආදායම් සහතිකයක් නිකුත් කිරිම (වාහන බලපත්‍ර)

 

විනාඩි 05

ගණකාධිකාරි

06

තක්සේරු වාර්තාවක් නිකුත් කිරිම

ග්‍රාම නිලධාරි වාර්තාව

පැය 1/2

ප්‍රාදේශීය ලේකම්

07

මහජනාධාර සදහා අනුමැතිය

සමාජ සේවා නිලධාරි නිර්දේශය

දින 01

ප්‍රාදේශිය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

08

සමෘද්ධි අන්වාර්ය ඉතුරුම්

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියලු ලේඛණ සමඟ

දින 07

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

09

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියලු ලේඛණ සමඟ

මාස 01

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

10

විදුලි විරෝධතාවකට පිලිතුරු දීම

 

මාස 02

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

11

සතුන් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරිම

 

පැය 01

ප්‍රාදේශීය ලේකම්

12

වැඩිහිටි හැදුනුම්පතක් නිකුත් කිරිම

උප්පැන්න සහතිකය හෝ ජාතික හැදුනුම්පත

පැය 01

සහකාර ප්‍රාදේශීය ලේකම්

13

කල් ඉකුත්වු උපතක් ලියාපදිංචි කිරිම (වසරක් ඉක්මවු)

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමඟ

සති 03-04

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර

14

දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරිම

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමඟ

පැය 01

ප්‍රාදේශීය ලේකම්

15

ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරිම

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමග

සති 02

ප්‍රාදේද්ශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

16

මත්පැන් බලපත්‍රයක් අලුතින් ලබා ගැනීම

ආකෘතිය සම්පුර්ණ කර අදාළ සියළු ලේඛණ සමඟ

පැය 02

ප්‍රාදේශීය ලේකම්

17

ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍රයක් පු.ලි.දෙ.වෙත යැවීම එක් දින සේවය සාමාන්‍ය සේවය

ග්‍රාම නිලධාරි සහතික කිරිමෙන් පසු

විනාඩි 15

දින 03

ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top