ආයතන අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්

සුරාබදු උකස් බලපත්‍ර නිකුත් කිරීම

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අදාළ සියළු කටයුතු

නිළධාරීන්ගේ පෞද්ගලික ලිපිගොණු පවත්වාගෙන යාම,මාසික වාර්තා පිළියෙළ කිරීම

නිළධාරීන්ගේ නිවාඩු සම්බන්ධ කටයුතු

ග්‍රාම නිළධාරීන්ගේ ආයතනික කටයුතු හා වෙනත් ආයතනවලට ග්‍රාම නිළධාරී වාර්තා නිකුත් කිරීම

මාසික කොට්ඨාශ දිනය සංවිධානය කිරීම ඇතුළු සියළු රැස්වීම් වාර්තා සම්බන්ධ කටයුතු

අනුග්‍රහ දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම සහ ඊට අදාළ මුදල් නිරවුල් කිරීම,දුම්රිය වාර ප්‍රෙව්ශපත්‍ර ලබා දීමේ කටයුතු

දෛනික තැපෑල සම්බන්ධ සියළු කටයුතු

සමෘද්ධි සහනාධාර ලබා දීම සහ ඊට අදාළ වෙනත් කටයුතු

නිළධාරීන්ගේ ආපදා සහ දේපළ ණ්‍ය සම්බන්ධ සියළුම කටයුතු සහ අග්‍රහාර රක්ෂණය සම්බන්ධ කටයුතු

විදුලි විරෝධතා සම්බන්ධ පරීක්ෂණ කටයුතු

ලේඛනාගාරය පවත්වාගෙන යාමට අදාළ සියළු කටයුතු

අයුර්වේද වෛද්‍ය සභාව සම්බන්ධ කටයුතු

පරිසර දුෂණය වැලැක්වීම සම්බන්ධ කටයුතු

ආයතනයේ වත්කම් නඩත්තු සම්බන්ධ කටයුතු

පුහුණු වැඩසටහන් සම්බන්ධ කටයුතු

slider සමාජ සේවා අංශය|closed}

දැක්ම  
ප්‍රධාන කාර්යයන්

සමාජ සේවා සම්බන්ධ සියළුම කටයුතු

ආපදා කළමණාකරණය සම්බන්ධ සියළුම කටයුතු

ආපදා සහන සේවා සම්බන්ධ සියළුම කටයුතු

සමාජ සේවා අංශය මඟින් ඉහතින් දැක්වු සේවාවන්ට සම්බන්ධ සියළුම කාර්යයන් සිදු කරනු ලබන අතර එහි මුලික ප්‍රතිලාභීන් පිරිස පහත දැක්විය හැකිය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වයස අවුරුදු 60 ඉක්මවුවන්

ආබාදිත ගණයේ සැලකෙන දරුවන් සහ වැඩිහිටියන්

වැන්දඔු කාන්තාවන්

මහජන ආධාර ලැබිය යුතු යැයි නිර්දේශිත පුද්ගලයින්

පිළිකා රෝගීන්

තැලීසීමියා රෝගීන්

ක්ෂය රෝගීන්

සුනාමි අවධානම් කලාපයේ (මුහුදු තීරයේ සිට 45 මීටර් දක්වා වෙසෙන )පුද්ගලයින්

ලාදුරු රෝගීන්

සැලසුම් අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්

ගම්පෙරළිය වැඩසටහන

ග්‍රාම ශක්ති වැඩසටහන

විමධ්‍යගත අයවැය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම

මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම

වසර තුළ ලැබෙන විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ප්‍රාථමික පාසල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

පළාත් සභා සංවර්ධන සැලැස්ම යටතේ පහත වැඩසටහන් ක්‍රියාත්ම වේ.

උපමාන පාදක ප්‍රධාන වැඩසටහනට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

අමාතයාංශ යෝජනා වැඩසටහනට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

පළාත් නිශ්චිත වැඩසටහනට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ගිණුම් අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්

ගිණුම් සාරාංශ පිළියෙළ කිරීම (මධ්‍යම රජය,පළාත් සභා)

බැංකු ගිණුම් කටයුතුසහ බැංකු සැසැදුම් පිලියෙළ කිරීම(මධ්‍යම රජය,පළාත් සභා).

අක් මුදල් සම්බන්ධ කටයුතු(මධ්‍යම රජය,පළාත් සභා)

ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු

වාහන බලපත්‍ර නිකුත් කිරිමේ කටයුතු

සියළුම ගෙවීම් කටයුතු වෙනත් දෙපාර්තමේන්තු වලට හර වාර්තා යැවීම

වැය ලෙජරය,මුදල් පොත් පවත්වාගෙන යාම (මධ්‍යම රජය,පළාත් සභා).

පලාත් සභා සහ මධ්‍යම රජය තැන්පත් ගිණුම් පවත්වාගෙන යාම

ප්‍රසම්පාදන කටයුතු

ලිපි ද්‍රව්‍ය මිළදී ගැනිම සහ නිලධාරීන්ට නිකුත් කිරීම

වාර්ෂික ආදායම් වියදම් ඇස්තමේන්ත් සකස් කිරීම

මුද්දර බදු ප්‍රේෂණය කිරීම

වැටුප් සකස් කිරිම සහ ඊට අදාළ ලෙජර් පවත්වාගෙන යාම

රජයේ නිළධාරින්ගේ අත්තිකාරම් බී ගිණුමේ කටයුතු

සරප් කටයුතු

විගණන විමසුම් වලට පිළිතුරු යැවීම

ගබඩා පවත්වාගෙන යාම හා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු

රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්

උප්පැන්න,විවාහ හා මරණ සහතික පත්‍ර නිකුත් කිරීම(මොරටුව කොට්ඨාශය,කොළඔ දිස්ත්‍රික්කය ඇතුළත වෙනත් කොඨ්ඨාශ වල)

කල්ගත වු උපතක් ලියාපදිංචි කිරීම

අනුමාන වයස් සහතික නිකුත් කිරීමට අදාළ කටයුතු

උප්පැන්න,විවාහ හා මරණ සහතික පත්‍රවලට අදාළ සංශෝධන

තානාපති කාර්යාල/රජයේ ආයතනවල ඉල්ලීම පරිදි සහතික පත්‍රවල නිරවද්‍යතාවය තහවුරු කිරීම

පල්ලයේ දේව ගැතිතුමා ඉදිරියේ කෙරෙන විවිාහ ලියාපදිංචි කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම  
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top