IMG 20211001 WA0004https://us05web.zoom.us

Meeting ID: 824 4628 5985
Passcode: 333333

 

මාතෘකාව : "දරුවන් සමඟ අපේ උරුමය" රසවින්දනාත්මක මාර්ගගත වැඩසටහන

දිනය : 2021/10/01 සවස 3.15PM

සම්පත්දායකත්වය : සෞන්දර්ය විශ්ව විද්‍යලය බාහිර කතිකාචාර්ය පසිදු පහල මැදගම ඇතුළු පිරිස (තුන් හෙළ ජන ගී කල්ලිය)
සංවිධානය : මොරටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය සමඟ ක්ෂේත්‍ර අංශය

විශ්ව ළමා දින තේමාව : "සියල්ලන්ට ම පෙර දරුවන්"

 

 

COVID-19 වසංගතය සීඝ්‍ර ව්‍යාප්තියත් සමග නැවත වරක් රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්හට රුපියල් 2000/- ක් ලබාදීම රජය මගින් ආරම්භ කර තිබෙනවා.

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා රු.2000/- දීමනාව ලබාදීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මියගේ උපදෙස් පරිදි ග්‍රාම නිළධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වසම් මට්ටමින් ක්‍රියාත්මකව පවතී.

IMG 20210902 WA0013 IMG 20210901 WA0000IMG 20210901 WA0003IMG 20210901 WA0012IMG 20210901 WA0015IMG 20210901 WA0017IMG 20210901 WA0019IMG 20210902 WA0011IMG 20210902 WA0012IMG 20210902 WA0014IMG 20210902 WA0016IMG 20210903 WA0001IMG 20210903 WA0002

 

 

2021-08-16 සිට 2021-08-31 දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය

1CurfewPeriod

2CurfewPeriod

3CurfewPeriod

4CurfewPeriod

 

 

   තරඟ අයදුම්පත මෙතනින් ලබා ගන්න  -  https://forms.gle/EVntyJEqKVfQpCE1A

මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් 2021.10.04 සිට 2021.10.10 දක්වා වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ප්‍රකාශයට පත් කර ඇත .එහිදි පාසල් යන 9 ශ්‍රේණියේ සිට 11ශේණිය දක්වා දූ,පුතුන්ට ගද්‍ය රචනා,පද්‍ය රචනා,චිත්‍ර ,කථික ,විවාද තරග,දැනුම මිනුම ආදි තරග රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .ඔබගේ නිර්මාණය සමග අයදුම්පත අදම යොමු කරන්න .

වතතය මරගපදශ සතය 2021 ඔකතබර 4 සට 10 දකව 9 nn

IMG 20210831 WA0010IMG 20210831 WA0011

https://online.ebmd.rgd.gov.lk (Web Link)

උපත්, විවාහ, මරණ සහතික පිටපත් මාර්ගගත ( Online) ක්‍රමයට 2021.08.02 සිට

වැඩිදුර විස්තර : 011 288 9518

1thumbnailonlineregis

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top