පවුල් 25 ක් සදහා වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහන

කොවිඩ් 19 වසංගත තත්වය මත පීඩාවට පත් දරුවන්ගේ අවශ්යතා ඉටු කිරීම යටතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන මත මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 25 ක් සදහා වියළි ආහාර ද්රව්ය බෙදාදීමේ වැඩසටහනක් මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් හා ළමා හිමිකම් ප්රවර්ධන නිළධාරී ඇතුලු අනෙකුත් සෙසු නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පවත්වන ලදි...

266998825 299342388869494 5994889154948900526 n

265421875 299342308869502 2382841513240670132 n263747624 299342365536163 2220589859600687920 n

 

විගමණික පවුල් වල දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විගමණික පවුල් වල දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දා මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පවත්වන ලදි.  මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු සම්බන්ධීකරණ නිලධාරීන් විසින් මෙය සංවිධානය කරන ලදි.

30700345 3ee1 4b18 8ffd eae82663acbb

2267dba9 8f22 4319 9361 d3eec39c8ea392500144 cf46 411a b18f 0538501d22f7d5b51d12 7601 4dec b4a9 89883c08eae2e2cde714 5bbd 40ca bd7c e0748680dcc5

සුරතල් මසුන් ඇති කිරීමේ ව්යාපෘතිය

අවදානම් තත්වයේ පසුවන දරුවන් සදහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම යටතේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ලද ප්රතිපාදන යටතේ මොරටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංදීප මින්සර දරුවා වෙනුවෙන් සුරතල් මසුන් ඇති කිරීමේ ව්යාපෘතිය සදහා අදාළ චෙක්පත ලබා දීම හා උපකරණ ලබාදීමේ වැඩසටහන මොරටුව ප්රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මිය හා ළමා හිමිකම් ප්රවර්ධන නිළධාරී නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සිදු කරන ලදි.

262165955 299341165536283 7561856680120577880 n

264840622 299341228869610 175611588152541954 n265367420 299341292202937 112978399876994592 n

ව්‍යාපාර නිරීක්ෂක වැඩසටහන

මොරටුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා සර්වෝදය ආයතනය එක්ව සංවිධානය  කල ව්‍යාපාර නිරීක්ෂක වැඩසටහන. එහිදී මොරටුව කොට්ඨාශයේ ව්‍යවසායකයන් 7 දෙනෙක් සදහා සර්වෝදය ආයතනය මගින් රු 100000 /= ක මුදලකට ඔවුන්ට අවශ්‍ය යන්ත්‍ර හා වෙනත් අමුද්‍රව්‍ය ලබාදීම සදහා තෝරාගන්නා ලදී.

මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් මත ක්‍රියාත්මක විය.

20c033a3 4873 418f 8a57 8131c8304ce71d53f6e2 0c96 4959 9e0d 4cfc8aaf23f526a771f6 cd8f 4729 b03f 0a9b428727f85175b850 5a6d 4c14 8df2 882f52abdcb0

"VOICE OF COLOMBO" තරගකරුවන්ට හා තරගකාරීයන්ට ආශීර්වාද පතා සිදු කරන ලද සෙත් පිරිත් දේශනය.

සිය ගායන කෞශල්‍යය තුලින් ස්වකීය දක්ෂතා එළිදැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව  කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින්  සංවිධානය කරනු ලබන VOICE  OF COLOMBO නිලදරු ගායන පෙළහරේ  මූලික හඩ පරීක්ෂණ වටය සදහා, ඔක්තෝම්බර් 28,29,30,31 දිනවලදී මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය නියෝජනය කරමින්  ඉදිරිපත් වන තරගකරුවන්ට හා තරගකාරීයන්ට ආශීර්වාද පතා, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව සිදු කරන ලද සෙත් පිරිත් දේශනය. 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය නියෝජනය කරමින් ඉදිරිපත් වන තරගකරුවන්ට හා තරගකාරීයන්ට කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්…

IMG 20211029 WA0010

IMG 20211029 WA0006

IMG 20211029 WA0004

IMG 20211029 WA0002

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top