ධීවර ගම්මාන ආශ්‍රිත ප්‍රජාව ළමා ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ධීවර ගම්මාන ආශ්‍රිත ප්‍රජාව ළමා ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනේ දෙවන අදියර 2021/10/15 වන දින අගුලාන සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදි මොරටුව ළමා ආරක්ෂක නිලධාරී මධූෂා පන්නිගලගමගේ මහත්මිය විසින් පවත්වන ලදි.

3f5b21c0 8d9e 45db 8a9e f66ffd8e1467

1a07d298 c6fe 4d0f 9122 d624f505a88f8fc5a728 fe89 4887 ad6e 504dcf3b35f725388227 2b48 4ef8 a2ec 2b64427bcc7fae2cd294 9df7 4a95 98cf 297ad0bbaddd

 

බුදු ඇසින් ගැටලු විසදාගැනීම

බුදු ඇසින් ගැටලු විසදාගැනීමට නිසි මාර්ගෝපදේශනයක් ලබා දීමේ අරමුණින්,  මොරටුව ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ, සමථ සංවර්ධන නිළධාරි සම්බන්ධිකරණයෙන් හා බෞද්ධ කටයුතු සමායෝජක නිළධාරි සම්පත්දායකත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද " බුදු ඇසින් ගැටලු විසදාගනිමු  " දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/10/20 දින පස්වරු 7ට පවත්වන ලදි.

8bfed124 23c9 40d6 ae57 0335763fef0e

630c218f ca07 4f31 b74c 1b3eb1f799d4960befc1 2cef 43dd aaa1 2309839179f2d23bd204 bcd8 4745 8ef9 3115bad7c541f9e58099 8431 4289 912e 8ddf6885ff27

අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරටුවැල්ල ගැමුණු ක්‍රීඩා සමාජය විසින් මොරටුවැල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2021/10/19 වන දින මුරවත්ත ක්‍රීඩාංගණයේදී පැවත්වන ලදි.

 

16942ef6 98e4 4e8c b890 d8027a66c55f

38df23dc fde3 4a14 8115 3231133be273aa9d3445 ca5e 4ae2 91a7 1f68a565f7aad5582610 f62e 4792 b35f 8e57184c504a

අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරටුවැල්ල ගැමුණු ක්‍රීඩා සමාජය විසින් මොරටුවැල්ල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි අවුරුදු 35 ට වැඩි අයවලුන් සදහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2021/10/19 වන දින මුරවත්ත ක්‍රීඩාංගණයේදී පැවත්වන ලදි.

 

7528cb8f 123e 40fd 936e 367a54c63fcf

1aa58d06 8a64 4347 9f3a d71616fcf87f5f139c0a 537d 4801 a9ad 9f55a20091607528cb8f 123e 40fd 936e 367a54c63fcfe8a6b82e 0f68 43a2 a3f4 492eeb974a01db452b59 55e8 478a 889c 52e1a7aa42490524bd04 6a74 4723 9b36 45f9d8aaf34c

ළමා සමාජ දරැවන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ දෙවන වැඩසටහන

මොරටුව ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටු රැස්වීම හා පෙර පාසල් කමිටු රැස්වීම අදාල අායතනවල නිලධාරීන්ගේ සහබාගීත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මැතිනියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී.චතුරංග වීරසිංහ මහතාගේ මුලිකත්වයෙන් 2021.10.15 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදු කරන ලදී

මොරටුව සර්ව් අායතනයේ පුර්න අනුගාහත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ළමා සමාජ දරැවන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරන ලබා දීමේ දෙවන වැඩසටහන 2021.10.15.වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා.ඩී.කේ.උඩවත්ත මැතිනියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී.චතුරංග වීරසිංහ මහතාගේ මුලිකත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී නිශ්ශංක සිරිවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදු කෙරින

aac872ad c2cf 41d0 a490 83cd6d5c9f1bccfacf98 b139 43b8 9312 d163fe8a8933d28e2a0d 1b29 437e a55b 40819554ef1f8c4cab7d 968a 4955 beea 6514ec29ee978da1470a 1f43 4fa5 8654 9c6bde635e7b

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top