"කොවිඩ් 19 හමුවේ පෙරට යමු."
මොරටුව විදාතා
Time: Jun 28, 2021 07:00 PM Asia/Colombo
Join Zoom Meeting
Meeting ID: 750 1858 2051
Passcode: vidatha123

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, මහජනතාවට අවශ්‍ය සහය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ස්ථාපිත කරන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- මොරටුව
Sino pharm, Covid - 19 vaccination program of Egodauyana Medical Officer of Health Division will be held at Moratuwa District Hospital as follows.
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශයේ Sino pharm, Covid – 19 එන්නත්කරණ වැඩසටහන සොයිසාපුර මාතෘ හා ළමා සායනයේදී පහත සඳහන් පරිදි පැවැත්වේ.















