Due to the corona virus spreading across the country,only the most essential services can be reached to the office.Please inform us of the other services by the telephone.The Telephone numbers are given below. Divisional Secretary,Moratuwa.
Telephone Number ( General Number) 0112645539
Divisional Srcretary (Land) 0112647954/Mobile Number 0714470397
Assistant Divisional Secretary (Land) 0112644657/Mobile Number 0771797609
මොරටුව ප්‍රාදේශීය ලේකම් ලෙස වසර 08 කට ආසන්න කාලයක් සේවය කර රත්මලාන ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගන්නා ලද එච්.ආර්.හිමාලි කරුණාරත්න මහත්මිය වෙනුවෙන් සමුදීමේ උත්සවය 2020.01.03 වෙනි දින ප.ව.2.00 ට පමණ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
2020 නව වසරේ ආගමික වතාවත් සිදු කරමින් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය විසින් රාජ්‍ය ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
බී.ඒ.ඩී.චින්තක මහතා 2020.01.03 වෙනි දින මොරටුව නව ප්‍රාදේශීය ලේකම් ලෙස මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගන්නා ලදී.
This year's christmas celebration was held at the auditorium of the Divisional Secretariat,Moratuwa on 20 th December 2019 at the auditorium of the Divisional Secretariat,Moratuwa with the participation of Divisional Secretary,staff and their children.














