මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් නිදහස් දිනය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිරිත් පිංකම හා දානමය පිංකම මෙවරත් ප්රාදේශීය ලේකම්තුමිය ,නිළධාරීන් සහ ඔවුන් ගේ පවුලේ සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් 2019.02.01 හා 2019.02.02 යන දිනයන්හිදී කාර්යාලීය ශ්රවණාගාරයේදී පවත්වන්නට යෙදුණි.














