2019 නව වසරේ ආගමික වතාවත් සිදුකරමින්,මොරටුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය නව රාජකාරී කටයුතු රාජ්‍ය ප්‍රතිඥාව ලබා දෙමින් ආරම්භ කරන ලදී.
ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ දු දරුවන්ගේ සහභාගීත්වයෙන් මෙවරත් නත්තල් උත්සවය 2018-12-27 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
We are Issuing Islandwide Birth,Marrage and Death certificates with effect from 05 th November 2018 ,Moratuwa Divisional Secretary is the first and only Ds office in the Colombo District who launch this Programme.

අකරවිට ස්කයිබේස් අඩ්වෙන්චර් පාර්ක් පුහුණු මධ්‍යස්ථානයේදී 2018 දෙසැම්බර් මස 14,15 යන දින දෙක තුළදී මොරටුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වී අත්දැකීම් සමුදායක් ලබා ගන්නා ලදී.
මුළු දිවයිනේම ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයන්ට අදාළව උප්පැන්න,මරණ හා විවාහ සහතික පිටපත් නිකුත් කිරීම කොළඔ දිස්ත්‍රික්කයේ පළමු සහ එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2018-11-05 වන දින සිට ආරම්භ කරන ලදී.














