ධරත වඩසටහන

අකරවිට ස්කයිබේස් අඩ්වෙන්චර් පාර්ක්  පුහුණු මධ්‍යස්ථානයේදී 2018 දෙසැම්බර් මස 14,15 යන දින දෙක තුළදී මොරටුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වී අත්දැකීම් සමුදායක් ලබා ගන්නා ලදී.

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top