ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රාදේශීය කමිටු රැස්වීම - මොරටුව

ප්‍රාදේශීය ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සදහා වන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ප්‍රාදේශීය කමිටු රැස්වීම, 2022.09.22 ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. 

මෙවන් කාල වකවානුවක රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ යුතු මෙහෙවර සහ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ළගා කරගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය විසින් දීර්ඝව පැහැදිලි කරන ලදී. 

"සෑම පුරවැසියෙකුටම රටේ පවතින ඕනෑම තත්ත්වයකදී වුවද ක්‍රියාශීලී, නීරෝගි දිවි පැවැත්මකටම අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සාධාරණ මිලකට ලබා ගැනීමට හැකිවීම" මුලික කර ගනිමින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සහකාර අධ්‍යක්ෂ සැලසුම් මහත්මින් ඇතුළු සැලසුම් අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, මුල්‍ය ආයතන, වානිජ්‍ය බැංකු මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.

20220922 142229

20220922 142246

20220922 142322

20220922 142345

20220922 142925

20220922 143354

20220922 143709

20220922 143726

20220922 143914

20220922 144253

20220922 144817

20220922 145305

20220922 150508

20220922 142925

20220922 143354

20220922 150908

20220922 151107

20220922 151801

20220922 153232

20220922 154752

 

පෙර පාසල් ගුරුවරියන් සඳහා දින හතක සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන
20220914_094431.jpg
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරියන් සඳහා දින හතක සේවාස්ථ ගුරු පුහුණු වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනිය විසින් 2022.09.14 දින සිට 2022.09.20 දින දක්වා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දි
පැවැත්වනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන 2022.09.14 දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර මෙහිදි පෙර පාසල් ගුරුවරියන් 48 දෙනෙකු සදහා මෙම සේවාස්ථ පුහුණුව ලබා දීමට අපේක්ෂිතය තව ද මෙම පුහුණු වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පුහුණු කරුවන් මගින් සම්පත්දායකත්වය ලබා දෙනු ලැබේ.
 
20220914 094431
 
307360325 486933110110420 4255816514723220635 n
307448611 486933053443759 6137652423079495606 n
307278116 486932913443773 2874381889297259207 n
307083542 486933386777059 630126201514883110 n
307083863 486933336777064 490705758501936570 n
307011915 486932753443789 3159018489222366964 n
307041365 486932863443778 3373431160783755363 n
306916246 486932533443811 7651687644776752988 n
306832989 486932790110452 4674768695310841289 n.
307001776 486933210110410 97555757742794163 n
 
 
 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෙවතු වගා ස්ථාන නිරීක්ෂණය 

කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන අහරින් සපිරි කොළොම්තොටක් - කොළොම්තොට වගා සංග්‍රාම වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථාන වල ගෙවතු වගා නිරීක්ෂණය කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා විසින් 2022.07.07 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී සිදුකරන ලදි.

දහම්පුර, ඉදිබැද්ද නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, සාන්ත ජෝන් පෙර පාසල, සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය, කටුකුරුන්ද විශේෂ බාලිකා නිවාසය ඇතුළු ස්ථාන වල වගාවන් නිරීක්ෂණය සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදා දීම ද මෙහිදි සිදුවිය.

මෙම ස්ථාන නිරීක්ෂණයන් සදහා කොළඹ මහ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ක්‍රමසම්පාදක / සැලසුම් අධ්‍යක්ෂ සේනක සිල්වා මහතා ද සහභාගී විය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණියගේ උපදෙස් මත සැලසුම් සහකාර අධ්‍යක්ෂකතුමියන් හා වසම් භාර සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරී හා අනෙකුත් නිලධාරීන් විසින් මෙම ගෙවතු වගා වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනු ලැබිණි.

 

291947252 437058155097916 964642098761539914 n

291824387 437057881764610 6391312364686290701 n

291951497 437060828430982 1925078951514889483 n

292166917 437059205097811 5571631884293953157 n

291391835 437060641764334 5700229023136215855 n

291839762 437060078431057 6561976088975704804 n

291894644 437060701764328 2709733943921711330 n

291979966 437060465097685 6034399210355095017 n

292069752 437060781764320 9040839996020738104 n

292170295 437060068431058 3208963115398021856 n

291979966 437060465097685 6034399210355095017 n

292223028 437059778431087 3358600202164127907 n

292373962 437059051764493 308138015222190156 n

292712209 437060915097640 7324372615051028618 n

292966741 437059335097798 9070022849849404395 n

 

"දිවියට දිරියක්" අත්‍යාවශ්‍ය වියලි ආහාර බෙදා දීම.

  මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යාවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.06.23 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.

ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගයෙන් ඒ හා සම්බන්ධ ව්‍යාපාරිකභවතුන්ගේ මුල්‍ය අනුග්‍රහයෙන් මෙම කොට්ඨාශයේ පවුල් 300 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදු වු අතර CIC Agribusiness ආයතනය මගින් ගෙවතු වගාවන් සිදු කරන පවුල් ඒකක 300 ක් සදහා ගෙවතු වගා කට්ටල බෙදා දීම ද මෙහි දී සිදු විය.

මෙම වැඩසටහන සදහා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මග පෙන්වීම යටතේ ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරන ලදී. මේ සදහා ලංකා වාණිජ මණ්ඩලයේ ජේෂ්ඨ සහකාර ලේකම් චන්ද්‍රරත්න විතානගේ මහතා හා ව්‍යාපාරිකභවතුන් සහභාගි විය.

289608199 426659202804478 4412171375336917586 n

290133578 426659139471151 51186938572501655 n

290158603 426659336137798 9184617537916260897 n

289666987 426659146137817 1715695346971126521 n

290134181 426658096137922 7891113602809758418 n 1

289634564 426659166137815 99097731241891984 n

289669753 426658989471166 4994610375858544378 n

289727954 426659072804491 9112165984924519611 n

289641903 426659416137790 8117119689452616965 n

289642280 426659332804465 2512546032276594032 n

289989373 426659016137830 1985879999803951966 n

289638871 426659226137809 7038660093842587022 n

 

 

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top