එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම හා ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාව

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහත්මයාගේ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ජී. ජයවීර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන 2023.01.25 වන දින, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ ධීවර වන්දි ගෙවීම, ගැටලු හා එහි ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළ අතර මෙම වැඩසටහන සදහා කොළඹ, දෙහිවල, රත්මලාන, මහරගම, කැස්බෑව, පාදුක්ක, තිඹිරිගස්යාය, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

324937624 1393508014794823 5000075819635709263 n

324101629 687772416413859 2400627706621956051 n

325790584 723133586052099 9027425677247267829 n

327288092 2040866219449982 5876139072220479624 n

327180156 2160266477504325 1269042964577853581 n

327140513 712881416908400 6390632082489594949 n

327112195 531230925484688 7531489299181705317 n

326459941 584188366438757 6859057702256624177 n

326233730 735722781474560 1695197804261185362 n

 

"කොට්ඨාස රැස්වීම - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය" 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනවාරි මස කොට්ඨාස රැස්වීම ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි 13 වන දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සැලසුම් අධ්‍යක්ෂකතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු වසම් භාර නිලධාරීන්, ක්ශේත්‍ර නිලධාරීන් හා ප්‍රදේශයේ පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.

322394137 709861960489478 1741278134447627417 n

322382647 856378112312561 5869867307325967397 n

322601476 484763917179136 2030002024370362562 n

323442296 854922549113552 1624443950802164887 n

323427891 713855466771629 2855629067090975393 n

323279909 5703397306375266 1823410480342279563 n

322963261 3258519914401807 8255954145791367579 n

නත්තල් දින සැමරුම
 
2022.12.22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් “ආදරයේ නත්තල” වාර්ෂික නත්තල් සැමරුම හා කැරොල් ගායනය - 2022 ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, අතිරේක දිසාපතිතුමාගේ සහභාගිත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
නත්තල් අසිරිය විඳ ගැනීමට අවසථාව ලබාදීමත්, ආගමික සංහිදියාව ඇතිකරලිමේත් අරමුණින් සංවිධානය කර තිබූ කැරොල් ගී ප්‍රසංගය නැරඹීමට කාර්යාල මණ්ඩලයේ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් එක්ව සිටියහ.
එහිදී ත්‍යාග බෙදා දීම් ආදී පුණ්‍ය ක්‍රියා සමගින් නත්තල් සැමරුම සිදු කරන ලදී. මේ සඳහා දායක වූ සියලුම නිළධාරි මහත්ම මහත්මීන්ට මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණිය විසින් ස්තුතියි කරන ලදී.
 
20221222 154551
20221222 143444
20221222 143716
20221222 143724
20221222 144029
20221222 144054
20221222 144334
20221222 144400
20221222 144836
20221222 150356
20221222 151209
20221222 152338
20221222 153133
20221222 154541
20221222 155315
20221222 161021
20221222 164211
20221222 164223
 

2023.01.02 දින, ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජ්‍ය සේවා දිවුරුම් ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළහ.

ඒ අනුව ජාතික ගීය ගායනය කළ අතර අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට, කතෝලික පූජක තුමන් විසින් ද ආශිර්වාද කර සමස්ත කාර්ය මණ්ඩලයේ හමුවක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු විය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමීය හා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මේ සදහා සහභාගී විය.

ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා....!!!

322396024 1266908547537524 1874095917764220586 n

321806010 487366803466881 1825382765570724140 n

323441027 1075382820523262 8025884331371714468 n

323139173 1581674815684826 7399711983264097775 n

323177733 3258285637766796 3310482509976066640 n

මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ...
2022.12.15 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ගරු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමා ඇතළු සියලු නාගරික මන්ත්‍රීවරුන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩි.කේ. උඩවත්ත මැතිතුමිය ඇතළු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන සම්බන්ධව ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.
පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද ගැටළු වලට අදාල ව, ගෙන ඇති ක්‍රියාමාර්ග, 2022 වර්ෂයෙහි සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය ඉදිරිපත් කිරීම, සීමා නිර්ණ යෝජනා ඉදිරිපත් කිරීම හා නව යෝජනා ඉදිරිපත් කිරීම මෙදින සාකච්ඡාවට බදුන් විය.
 
319555093 3270196166553354 7785721993805526595 n
320524924 5651878184906080 4070169769252920964 n
319396212 1169886890632474 1987808081749616181 n
319408310 1004727300502423 7230584494910764089 n
319352195 1099858647350388 3243033496209165367 n
320082383 946174089700797 3088394947305685710 n
 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top