2023.01.02 දින, ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජ්‍ය සේවා දිවුරුම් ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළහ.
ඒ අනුව ජාතික ගීය ගායනය කළ අතර අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට, කතෝලික පූජක තුමන් විසින් ද ආශිර්වාද කර සමස්ත කාර්ය මණ්ඩලයේ හමුවක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු විය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමීය හා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මේ සදහා සහභාගී විය.
ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා....!!!



















