Prime Minister Dinesh Gunawardena's speech as the Minister of Public Administration, Home Affairs, Provincial Councils and Local Government, in Parliament (on 26.11.2022) when the budget heading of the Ministry was debated... Budget 2023

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන,  ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යවරයා ලෙස, අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී (2022.11.26 දින) කළ කතාව ... 2023 අය වැය

4 PM Dinesh Gunawardena 165x120  

 

Screenshot 20221126 211319 Facebook

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද(2022.11.26) දින පාර්ලිමේන්තුවේදී කළ කතාව - 2023 අයවැය

ashoka 165x120

 

Screenshot 20221126 211244 Facebook

අභිසෙස් අභිමන් - 2022

මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල හා ජයග්‍රාහකයින් සඳහා තෑගි ප්‍රදානෝත්සවය 2022.11.11 වන දින මොරටුව සිලෝන් යෝච් ක්ලබ් පරිශ්‍රයේ දී උත්සවත්ශ්‍රීයෙන් පවත්වන ලදී.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ සාහිත්‍ය කලා උත්සවය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි. මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල දරුවන්ගේ රංගනය ආදි කලා කෞශල්‍යන්ගෙන් මෙම කලා මහෝත්සවය උත්කර්ෂවත් විය ...
සාහිත්‍ය මහෝත්සවය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, මොරටුව නගර සභාවේ නිලධාරීන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මීට සහභාගී විය.

314900022 539269661543431 1050418122690046684 n314496948 539270001543397 4961838374746210555 n314913803 539270074876723 3603053702836426756 n315227788 539270148210049 5760907828150070483 n315595381 539270381543359 4507431330424768112 n314866505 539270608210003 5268954494819764016 n314886526 539270721543325 3245203483261322806 n315086552 539270684876662 5309401146721433990 n315424441 539270648209999 4540978445599171741 n315430752 539270531543344 8152812719418853905 n315215208 539270461543351 3617385427384459564 n314474930 539302874873443 5601452056272485833 n314479514 539304424873288 151387605974051968 n314504004 539304388206625 4476392715753748170 n314485755 539270954876635 5114154311899740232 n314548484 539270931543304 2278544745397614035 n315442492 539304178206646 7304095034796185153 n314502346 539304151539982 7466552859003529868 n315439989 539270891543308 4599282354790258356 n315226584 539270841543313 1311914448253776094 n314658207 539303258206738 7900761227463223774 n314708742 539303424873388 8120240393118988871 n314761699 539303074873423 599642805971493583 n314770206 539303908206673 1580161275020075985 n314766267 539303294873401 4125872111280457676 n314898318 539303654873365 3028695094158580542 n315238830 539303028206761 1314927281984749998 n315385731 539271164876614 1495786989158220520 n314902136 539271128209951 8688894624845811993 n315194704 539271094876621 3091410292149164442 n315242213 539303548206709 7072925712280986913 n315160164 539303188206745 2540694183112273653 n314930642 539304241539973 5743231651947035355 n315520939 539304104873320 926906971987517867 n315220965 539304354873295 3879187125914633827 n315029633 539304311539966 3389831959052280541 n315242378 539271034876627 5607989487532326329 n315463454 539270984876632 7298224177156148293 n315391770 539303564873374 6136104022075779109 n314722164 539303011540096 6209456196211457024 n

️Colombo Government Agent's Trophy

ColoursNight
 
313417884 527799466023784 3868038086651307602 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top