" දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය "බැඩ්මින්ටන් තරගය කොළඹ දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන "දිසාපති කුසලාන ක්‍රීඩා තරගාවලියේ" බැඩ්මින්ටන් තරගය කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් (15) මොරටුව විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් කණ්ඩායම් ඒ සඳහා සහභාගි වූ අතර උණුසුම් තරඟවට කිහිපයකින් පසුව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කල කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.තරඟාවලියේ අනුශුරතාවය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හිමි කර ගන්නා ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ, ප්‍රධාන ගණකාධිකාරි, සහකාර දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 13 හි ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් (ක්‍රමසම්පාදන ), ගණකාධිකාරිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවිය.

310536698 514572610679803 3880431713804677850 n

307487697 514571240679940 4306278997036411113 n

310838439 514571120679952 3686577773143271726 n

291709939 514572070679857 3368534814587164307 n

307464711 514571540679910 2968696019512681363 n

308066439 514573760679688 2962515621957711261 n 1

310262594 514571417346589 6615392881358179380 n

311769651 514571627346568 148716147615167563 n

311123597 514571067346624 6212192267132600665 n

310601471 514573227346408 134093756201244533 n

310560015 514573087346422 9090112044123924666 n

 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top