0111

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)

*පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)*

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)

ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893

ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888

කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889

මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894

හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898

කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892

පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890

නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897

මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883

පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885

මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 789

තේමාව යටතේ රාවතාවත්ත දකුණ, රාවතාවත්ත නැගෙනහිර, මොරටුමුල්ල උතුර යන වසම් ත්‍රිත්වයෙ ජනතාව උදෙසා 2වන වරට පැවැත්වූ ප්‍රජා සත්කාරක වැඩසටහ ඉතා සාර්ථක ලෙස 2015/3/06 දින පල්ලියගොඩැල්ල විහාරයෙදී පැවැත්විණි.
මෙහිදී බටහිර වෛද්‍ය සායනයෙන් 350කට අධික පිරිසක් සදහාද, ආයුර්දෙව්ද වෛද්‍ය සායනයෙන් 120කට ආසන්න පිරිසක් සදහාද, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම ඇස් පරීකාව හා කන්නාඩි බෙදා දීම තුළින් 300කට අධික පිරිසක් සදහා ඇස් පරීෂාව හා ඇස් කන්නාඩි ලබා දීම, ලේ දන්දීම තුළින් රුධිර පරිත්‍යාගශීලීන් 50කට ආසන්න පිරිසකට රුධිර පරිත්‍යාග කිරීමට ද හැකියාව සැළසුනි.
මෙම දැවැන්ත ප්‍රජා සත්කාරයේ සංවිධානය, එම වසම් හි ආර්ථික සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛව සමෘද්ධි නිලධාරීන් , ස්වාමීන් වහන්සේ, සමිති ක්‍රියාකාරීන්, දේශපාලන සංවිධායකවරු, සර්වෝදය, මොරටුව වීරපුරන් අප්පු සිංහ සමාජය, මොරටුව ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීන් , පළාත් ආයුර්වේද දෙපාර්තුමේන්තුව, එගොඩ උයන හා මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, ඊගල් විෂන් ආයතනය,ශාන්ත ෆාමසි ,රාවතාවත්ත සහන සෙවන ආයතනය, ප්‍රදේශයේ ධානපතීන් විසින් එක්ව සංවිධානය කරන ලදී.
492045374 1177356761068048 2639618349300595655 n
492192809 1177356681068056 1051932595222236308 n
492574805 1177357037734687 599505928327447078 n
See insights
 
Create Ad
 
 
All reactions:
22
 
මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුු රැස්වීම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් 2025.06.20 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුු රැස්වීම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් 2025.06.20 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.එම රැස්වීම මොරටුව මහ නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු උප නගරාධිපතිතුමිය ඇතුළුව සියලුම නවක මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් හා කොට්ඨාසයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ නියෝජනයක් සහිතව පවත්වන ලදී.මෙහිදී කොට්ඨාසය පවත්නා සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, පාරිසරික හා අධ්‍යාපනික ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සඳහා විසඳුම් යෝජනා බොහොමයක් ඉදිරිපත් විය. ඒ අනුව මොරටුව කොට්ඨාසයේ සංවර්ධනය උන්නතිය උදෙසා ජනතා ගැටලු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ සඳහා තිරසර විසඳුම් යෝජනා ද ඉදිරිපත් විය.
 
502700122 1229856872484703 2994339799465416501 n
494625248 1229856569151400 1300013827281881973 n
504969038 1229856249151432 3535979394588050164 n
77 වන ජාතික නිදහස් උළෙලට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට හා රටට සෙත් පතා සිදු කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින උදෑසන ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාව 2025 පෙබරවාරි මස 03 හා 04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය ප්‍රධාන ශාලාවේදී සිදු කරනු ලැබීය.
491390559 1172694791534245 4687884539002104587 n
491997111 1172694781534246 8010377478174148453 n
492008718 1172694788200912 6751542699407202464 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top