නුඩල්ස් දන්සල 2024-05-26 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සර්වෝදය ආයතනය එක්ව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.












පුජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් සුමදුර ධර්ම දේශනාවක් 2024-05-25 දින බෞද්ධ මන්දිර ශාලාවේදී මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.


0
සම්බුද්ධ වන්දනා...
උතුම් සම්බුදු තෙමගුල සිහිකරනු වස් 2024-05-22 දින මොරටුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කල අසිරිමත් පිණ්ඩපාත චාරිකාව ...














ශ්‍රී සම්බුද්ධ වන්දනා මොරටු වෙසක් කලාපයේ බොදු බැති ගී සරණිය 2024-05-21 දින මොරටුව බෞද්ධ මන්දිර භූමියේදී පවත්වන ලදී.




























