මොරටුව ප්‍රාදේශීය සාහිත්‍යය කලා මහෝත්සවය - අභිසෙස් අභිමන් - 20244

465028976 1042462171224175 2292433472009871344 n

464794944 1042458927891166 501311867784664514 n

464789446 1042466547890404 1639208416597395178 n

464868505 1042461411224251 4955051567110729386 n

465005232 1042467977890261 5588415203607037066 n

465053486 1042460501224342 942298425727013273 n

465272021 1042458614557864 8427733523115686702 n

465072180 1042459694557756 8816476794887986000 n

465125078 1042464217890637 4728150433152687534 n

465272021 1042458614557864 8427733523115686702 n

465378800 1042460154557710 39700749549528883 n

465466342 1042459424557783 3780139319485847922 n

465053464 1042459764557749 4187478405189049430 n

465790955 1042460977890961 1300252785064810764 n

465727131 1042460901224302 3407345763428442198 n

465456315 1042461941224198 6238108143133736920 n

465653386 1042460247891034 171569319294664469 n

465378800 1042460154557710 39700749549528883 n

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාසිකව පවත්වනු ලබන කොට්ඨාස දිනය 2024.10.11 දින ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් මේ සදහා සහභාගි විය.
462707144 1021213076682418 8646906455312924285 n
462302392 1021226103347782 1070783695214089744 n
462437487 1021225986681127 4683116176415099139 n
462684071 1021213323349060 8345878417892208630 n
462768990 1021213123349080 3231396626001736042 n
462718834 1021225706681155 4873492776659349278 n
462712906 1021213170015742 2478458330781255213 n
විමසීම
මානව සම්පත් නිලධාරී
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
0704535556
462365571 1019631176840608 8339662836154435820 n
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන හා නිවාස සංගණනය 2024 ට අදාල පුහුණු පන්ති 2024.10.01 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි සංඛ්‍යාලේඛන නිලධාරී මහත්මයා ව්සින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.
මෙහිදී BYOAD for F3 data collection ක්‍රමය යටතේ දත්ත රැස් කිරීම ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් සහිතව පැහැදිලි කිරිම් සිදු කරන ලදී.
462620867 1021143796689346 8923555636734398567 n
461975676 1021143856689340 3494148231751737734 n
462455881 1021143906689335 5628406512322635188 n
461838120 1021143940022665 4468479517195312363 n

2024/10/06 දින සිට පැවති වර්ෂාව හේතුවෙන් කටුබැද්ද දන්දෙනිය වත්ත ප්‍රදේශය ජලයෙන් යට විය. මින් සෘජුවම පවුල් 67ක් පීඩාවට පත් විය. මේ සම්බන්ධව මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමා එස්.පී. කිරිවත්තුඩුව මහතාගේ දැනුවත් කිරීමෙන් ෆාම්ස් ලංකා ආයතනය මගින් 2024/10/08 දින වියළි ද්‍රව්‍ය (සහල්) බෙදා දීමක් දන්දෙනිය වත්ත තුළදී සිදු විය. එම වැඩසටහන ෆාම්ස් ලංකා අධිපතිතුමා, කටුබැද්ද ග්‍රාම නිලධාරී හා ආපදා සහන සේවා නිලධාරී සහභාගිත්වයෙන් සිදු විය.461989743 1021137936689932 9141058842766671625 n

461853179 1021138080023251 6690862386370635759 n

462628541 1021138430023216 5339836155902499954 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top