මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් විසින් සංවිධානය කරනු ලබන සුප් දන්සල

IMG 20240620 WA0008

මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින රැකියා විරහිත උපාධිධාරීන් සදහා අයදුම් පත්‍රය සම්පූර්ණ කර 2024.06.28 දිනට පෙර මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී වෙත භාර දෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

CamScanner 06 20 2024 12.22 01

CamScanner 06 20 2024 11.07 01

CamScanner 06 20 2024 11.07 02

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් වන්නට මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් පරීත්‍යගශීලින්ගේ රැස් කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීම 2024.06.07 දින සිදු කරන ලදී.

447282992 931443152326078 7790873950203738875 n

441948199 931443305659396 6539502116400985289 n

445011187 931442968992763 6864769296424672916 n

445027267 931442855659441 6594919381456358787 n

447282992 931443152326078 7790873950203738875 n

447286548 931443132326080 7008977495207061149 n

447287281 931443165659410 5333944123392869971 n

447291371 931443292326064 5542769952400589734 n

447962715 931442822326111 617003431282240338 n

447975265 931443095659417 6067313571342872466 n

448094407 931443265659400 1594002976042003089 n

448119160 931443348992725 6272078982626345186 n

448021005 931443008992759 2702969604003090980 n

447962718 931443375659389 5404760271336390240 n

2024.06.05 දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාම්ව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කඩලාන බොල්ගොඩසිරි නදි මාවතේ කඩොල් පැල සහ කුඹුක් ,මී පැල රෝපනය කිරිම සහ බොල්ගොඩ ගඟ නිරීක්ෂණ චාරිකාාව සිදු කරන ලදි. ඉන් අනතුරුව සියළු දෙනාම යෝර්ච් ක්ලබ් ආයතන පරිශ්‍රයට රැස්වී බොල්ගොඩ ජලාශයේ පිරිසිදු කිරිමේ කටයුතු සහ ඉදිරියට පවත්වා ගෙන යාම පිලිබදව යෝජනා අදහස් ලබා ගන්නා ලදි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් , සහකාර ප්‍රාදේශිය ලේකම් , සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන , පරිපාලන ග්‍රාම නිලධාරි, සවේච්ඡා සංවිධාන, ධිවර දෙපාර්තමේන්තුව ,සර්වෝදය ආයතනය, ධිවර සමිති, දැව සංස්ථාව , නගරසභාව, පුඡ්‍ය පක්ෂය, ජලජීවි අධිකාරිය, සහ තවත් ස්වේච්ඡා සංවිධාන සහ වසම් මට්ටමින් අදාල සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරින් සහභාගි විය. මෙම සියළු වැඩ සංවිධානය කෘෂිකර්ම සංවර්ධන නිලධාරි විසින් සිදු කරන ලදි.

448115952 931489495654777 6865156907487635902 n

448092192 931489705654756 6688152113323966180 n

444973317 931489612321432 3985349061301771059 n

448016798 931489645654762 3206097303447592997 n

448088897 931489795654747 4822834310527880191 n

444976153 931504248986635 1647262896071456575 n

445014033 931504365653290 133574391961674188 n

445034739 931504315653295 2647275255433060758 n

447272451 931504275653299 5096675667726893576 n

447276641 931504162319977 8138293256114748526 n

447660525 931489075654819 3341828576066423043 n

447670402 931489225654804 3117705499723757083 n

448021018 931502582320135 663196842130009506 n

447732583 931489168988143 973967081806755540 n

448078820 931489038988156 5527278081359120144 n

447670823 931489422321451 5135838002293159980 n

448091676 931504395653287 7877652316195732493 n

448087223 931489125654814 4697427108963167035 n

448059147 931502655653461 2471397748800167645 n

448061509 931502615653465 7617172293579641153 n

448035277 931502528986807 9100671063976113985 n

448019684 931502748986785 8874149916736920796 n

 

සම්බුද්ධ වන්දනා...
උතුම් සම්බුදු තෙමගුල සිහිකරනු වස් 2024-05-27 දින මොරටුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කල අසිරිමත් පිණ්ඩපාත චාරිකාව ...
ඒ සඳහා සහයෝගය ලබා දුන් සියළු දෙනා හට පුණ්‍යානුමෝදනා ...
445518239 924097399727320 431378605336999966 n
426092266 924096909727369 741519756601231984 n
441569154 924103823060011 3611321836447804458 n
444923831 924104706393256 7777707147320556756 n
444964772 924103166393410 5272941509627908361 n
445034509 924098003060593 8893552885960671765 n
445046560 924099036393823 1449224741385897306 n
445169849 924101946393532 7793932379841535308 n
445174150 924106773059716 2183190139199366834 n
445182030 924105496393177 1326836868584505860 n
445512766 924099789727081 8841414416096126175 n
445478366 924099349727125 2886108948889402564 n
445810148 924104656393261 1532676349113027821 n
446633047 924098363060557 8454505460971906165 n
446679526 924100149727045 173646407282627918 n
 
 

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top