මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුු රැස්වීම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් 2025.06.20 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුු රැස්වීම මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මොරටුව ප්‍රාදේශිය ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් 2025.06.20 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.එම රැස්වීම මොරටුව මහ නගර සභාවේ ගරු නගරාධිපතිතුමා, ගරු උප නගරාධිපතිතුමිය ඇතුළුව සියලුම නවක මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් හා කොට්ඨාසයේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ නියෝජනයක් සහිතව පවත්වන ලදී.මෙහිදී කොට්ඨාසය පවත්නා සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, පාරිසරික හා අධ්‍යාපනික ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සඳහා විසඳුම් යෝජනා බොහොමයක් ඉදිරිපත් විය. ඒ අනුව මොරටුව කොට්ඨාසයේ සංවර්ධනය උන්නතිය උදෙසා ජනතා ගැටලු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ සඳහා තිරසර විසඳුම් යෝජනා ද ඉදිරිපත් විය.

















