ආර්ථික අපහසුතාවලින් යුක්ත පවුල් සදහා පාසැල් උපකරණ ලබා දීම

දෙහිවල හියුමේඩිකා ආයතනය මගින් වාර්ෂිකව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී ආර්ථික අපහසුතාවලින් යුක්ත පවුල්වල 2022 වර්ෂයේ පළමු ශේණියට ඇතුලත්වන දරුවන් 40 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම. මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂාංකා උඩවත්ත මැතිණියගේ මුලිකත්වයෙන් 2021/12/13 වෙනි දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාවට මොරටුව  සහකාර  ප්‍රාදේශීය ලේකම් චතුරංග වීරසිංහ මහතා, හියුමේඩිකා ආයතනයේ අධ්‍යක්ෂ ජනක තොටවත්ත මහතා සහ චිත්‍රා තොටවත්ත මහත්මිය සමඟ කාර්ය මණ්ඩලය ද සහභාගී වුහ. වැඩසටහන මෙහෙයවීම හා සංවිධානය ළමා ප්‍රවර්ධන නිලධාරී නිශ්ශංක සිරිවර්ධන මහතා විසින් සිදු කල අතර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් සිදු විය.  

IMG 20211213 153231

123

 

වැඩ පියවර හදුනා ගැනීම සහ ක්‍රියාවලිය ගැලීම් සටහන් සකස් කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

මොරටුව මහ නගර සභාවේ කාර්යය මණ්ඩලය සදහා වැඩ පියවර හදුනා ගැනීම සහ ක්‍රියාවලිය ගැලීම් සටහන් සකස් කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/12/15 වන දින මොරටුව ඵලදායිතා සංවර්ධන නිලධාරී විසින් පවත්වන ලදි.

c919446b d428 45df 84e0 5750e0f57ad2af74c909 241c 415d a201 0ecfc6dfb56620af0957 0ba4 4ee9 aed7 6d018785e14212c34451 7bfa 45f2 968d 7f9b168f54c7

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය-කොළඹ දිස්ත්‍රික් කාර්යාලය (මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන, ක්ශේත්‍ර නිලධාරීන් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන) 2021/12/03

මෙම වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ.උඩවත්ත මහත්මියගේ මූලිකත්වයෙන් සහ සහභාගීත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවති අතර එම වැඩසටහන මෙහෙයවීම සමාජ ආරක්ෂණ මණ්ඩලයේ බස්නාහිර පළාත සහ විශේෂ ව්‍යාපෘති 3 භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත් දසනායක විසින් සිදුකරන ලදි.තවද එම වැඩසටහන සංවිධානය ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී එච්.ඒ.ඉසුරි පෙරේරා මෙනවිය විසින් සිදුකරන ලදි.මෙම වැඩසටහන සඳහා මොරටුව සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී අභ්‍යාසලාභී උපාධිධාරී මදුෂා කුමුදුනී මෙනවිය ද සහභාගි විය. තවද, 2021.12.20 වන දින බඳවා ගැනීමේ වැඩසටහනක් පැවැත්වීමටද තීරණය විය.

263310141 293429159460817 8784378164127298984 n263635083 293428842794182 6319521477593448836 n261659633 293429129460820 5660118907051810068 n261816403 293429229460810 3538937313477739197 n261892177 293428939460839 8775750964631956375 n262065780 293429196127480 4834417982904916451 n262974516 293429042794162 5443631086707825434 n262974516 293429042794162 5443631086707825434 n

 

ප්‍රජා ඵලදායිතා හඳුන්වාදීමේ වැඩසටහන

මොරටුව එගොඩඋයන මධ්‍යම ‍ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා  2021/12/14 පවත්වන ලද ප්‍රජා ඵලදායිතා හඳුන්වාදීමේ වැඩසටහන මොරටුව ඵලදායිතා සංවර්ධන නිලධාරී චමිලා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදි.

ce01079c ae6e 4e47 9a69 7865668b173d221575df 1fe4 4d3d a468 d5b640ba1d497838cd27 fe5b 4927 a1c8 9287f3f546b730dbf64b 5f55 460a aed6 1d305e12054a

 

මත්ද්‍රව්‍ය ගැටඵ ආශ්‍රිත පවුල් සාමජිකයින් දැනුවත් කිරීම

මොරටුව සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය ගැටඵ ආශ්‍රිත පවුල් සාමජිකයින් දැනුවත් කිරීම.2021.12.02 දින ප.ව.2.00 - 4.00 දක්වා සංවිධානය - මත්ද්‍රව්‍ය නිවාරණ සහායක ජනුත් මහතා, සම්පත්දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පළාත් නිළදාරි ඒ. එම්. සී .අමරසිංහ මහතා.

262982308 292875692849497 4298804834630649295 n

262982265 292875622849504 3129637217379348110 n263476059 292875719516161 1225404878382791708 n263796142 292875736182826 4260947009641113889 n

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top