වැඩ පියවර හදුනා ගැනීම සහ ක්රියාවලිය ගැලීම් සටහන් සකස් කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
මොරටුව මහ නගර සභාවේ කාර්යය මණ්ඩලය සදහා වැඩ පියවර හදුනා ගැනීම සහ ක්රියාවලිය ගැලීම් සටහන් සකස් කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021/12/15 වන දින මොරටුව ඵලදායිතා සංවර්ධන නිලධාරී විසින් පවත්වන ලදි.


















