2021 වර්ෂය තුළ විශ්‍රාම වැටුප් ගෙවීම
| මාසය | දිනය |
| ජනවාරි | 08th සිකුරාදා |
| පෙබරවාරි | 10th බදාදා |
| මාර්තු | 10th බදාදා |
| අප්‍රේල් | 08th බ්‍රහස්පතින්දා |
| මැයි | 10th සඳුදා |
| ජුනි | 10th බ්‍රහස්පතින්දා |
| ජූලි | 09th සිකුරාදා |
| අගෝස්තු | 10th අඟහරුවාදා |
| සැප්තැම්බර් | 10th සිකුරාදා |
| ඔක්තෝබර් | 06th බදාදා |
| නොවැම්බර් | 10th බදාදා |
| දෙසැම්බර් | 10th සිකුරාදා |
මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයේ එකඟතාවයෙනි.














