2021.03.24 දින මිනිස් බල හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රැකියා විරහිත ජනතාව සඳහා රැකියා පොලක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැත්විණි.මේ සඳහා පෞද්ගලික ආයතන රැසක් දායකත්වය ලබා දුන් අතර මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මයා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.මානව සම්පත් නිළධාරි ඉෂාරා මිය විසින් සංවිධානය කරන ලද මෙම රැකියා පොළ සඳහා ප්‍රදේශයේ රැකියා විරහිතවූවන් රැසක් සහභාගි විය.93fe72dc be33 4d8c a8a9 f0ebfa25af39c0a23cad 67e2 41e7 8686 cdd3cf550c39a338022e a541 4318 bf60 5a8a6f1ba41b73f3f14e 9b5e 43e5 acbb b7e57de52f7f222f6084 41ca 4c0a 8f81 4a924b947271ac2eda70 378f 442c 92a1 ff76193d902cacf63f29 bb08 408d a1d0 6b400effb49042c27b88 886a 4b3e a085 a13add5dc6e331b49e46 495b 440c aa14 045344fe16a2

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top