මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි කලාප 03ට බෙදා ඇති අතර එක් කලාපයකට ග්‍රාම නිලධාරී වසම් 14ක් අයත් වේ.මෙම එක් එක් සමෘද්ධි කලාපයකට එක් බැංකුවක් බැගින් පිහිටුවා ඇත.සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහාම එක් සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙකු පත් කර ඇති අතර එක් සමෘද්ධි බැංකුවක් සඳහා එක් සමෘද්ධි කළමණාකරුවකු බැගින් පත් කර ඇත.බැංකු අධීක්ෂණය කිරීම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිතිය මගින් සිදු කෙරේ.
සමෘද්ධි බැංකු හා බැංකු සමිතියේ කටයුතු , සමෘද්ධි නිලධාරීන්ගේ ආයතන කටයුතු ,සමෘද්ධි මූලස්ථානය මගින් අධීක්ෂණය කරන අතර ඒ සදහා මූලස්ථාන කළමණාකරුවකු පත් කර ඇත.
- මුළු සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව
|
කලාපය |
3500 |
2500 |
1500 |
420 |
මුළු එකතුව |
|
මො/උතුර |
476 |
226 |
610 |
33 |
1345 |
|
මො/දකුණ |
1267 |
560 |
818 |
81 |
2726 |
|
මො/මධ්‍යම |
236 |
169 |
576 |
11 |
992 |
|
එකතුව |
1979 |
955 |
2004 |
125 |
5063 |
- සහනාධාර ලබන ප්‍රතිශතය - 3%
- සමෘද්ධි කාර්යය මණ්ඩලය -
කළමණාකරුවන් සංඛ්‍යාව - 05
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සංඛ්‍යාව -
බැංකු නිලධාරීන් -15
ක්ෂේත්‍ර නිලධාරීන් -29
මූලස්ථාන නිලධාරී -03
බැංකු සමිති නිලධාරීන් -03
කලාප සහකාර - 01
- සමෘද්ධි බැංකු සංඛ්‍යාව - 03 යී
මොරටුව උතුර සමෘද්ධි ප්‍රජා මූල බැංකුව - සොයිසාපුර මහල් සංකීර්ණය ,සොයීසාපුර,මොරටුව.
මොරටුව දකුණ සමෘද්ධි ප්‍රජා මූල බැංකුව - නව ගාළු පාර,උස්වත්ත,මොරටුව.
මොරටුව මධ්‍යම සමෘද්ධි ප්‍රජා මූල බැංකුව - කඩලාන , මොරටුව.
04 .01 - බැංකු සාමාජීක සංඛ්‍යාව - 12225
- සමෘද්ධිප්‍රජා මූල සංවිධාන සංඛ්‍යාව - 43
- සමෘද්ධිප්‍රාදේශීය සංවිධාන සංඛ්‍යාව - 01
- සමෘද්ධි බැංකු මගින් ණය ලබා ගත් සංඛ්‍යාව - 13397
- සමෘද්ධි බැංකු වල මුළු තැන්පතු ගිණුම් සංඛ්‍යාව - 43406
- සමෘද්ධි බැංකු මගින් ලබා දී ඇති මුළු ණය මුදල - රු. 269650158.00
- සමෘද්ධි බැංකු වල මුළු ආයෝජන මුදල - රු. 269210830.00
- සමාජ ආරක්ෂණ වැඩ සටහන
|
උපත් |
විවාහ |
රෝහල් ගත වීම් |
මරණ |
සිප්දොර ශිෂ්‍යත්ව |
|||||
|
සං. |
මුදල |
සං. |
මුදල |
සං. |
මුදල |
සං. |
මුදල |
සං. |
මුදල |
|
09 |
100000 |
64 |
480000 |
71 |
220250 |
105 |
1575000 |
45 |
976500 |














