covid 19 stop
As the spread of corona virus has increased in Sri Lanka, the number of patients admitted in intensive treatment units has also increased. And a new type never seen in Sri Lanka
Corona virus has been reported in the last few days after being cured.
 
With scientific research and data evaluation of this going on right now, we the public need to pay more attention to the situation we are looking forward to.
 
We've all had in the past that following disease prevention advice can control the spread more quickly.
 
Following the past festive seasons, adhering to these health guidance practices has undoubtedly led to this new outbreak.
 
It's a must of time to re-remind us of our responsibility to act as a society to re-implement strict laws and avoid activities like travel restrictions.
 
These preventive measures include keeping hands clean, wearing face shields, maintaining gap between people, avoiding crowded places, avoiding going to crowded places if you have symptoms like cough, throat or cold.
 
All Sri Lankans have been able to experience a feeling of freedom over the past few months because of already following and implementing the health guidelines properly. So it's not hard to follow immunization measures guidelines again.
 
So, throughout the coming period, we request all Sri Lankan people to act responsibly by following the health guidelines completely, reducing unnecessary traffic trips as much as possible, and to protect many people if they are infected with diseases, and to prevent the spread of Corona disease across the country once again, on behalf of the Ministry of Health, you and you to act responsibly.

news bana03

මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන 2021 වර්ශයේ තුන්වන ධර්ම දේශනය

  • දිනය - 2021 අප්‍රේල් 21 වන බදාදා සවස 3.00ට
  • ස්ථානය -  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය
  • දේශකයාණන් වහන්සේ -  නිට්ටඹුව සාරිපුත්ත විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිරි ගුණරතන වංශාවතංස ශ්‍රී චූලාලංකාර ධර්ම ශාස්ත්‍රී දර්ශන විද්‍යා විශාරද සද්ධර්මවාගීෂ්වර මොරටුමුල්ල ශ්‍රී බොධිරුක්ඛාරාම මහා විහාරවාසී බලපිටිය ගුරු විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත අධ්‍යාපනපති පැපිලියානේ සුමිත්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
  • දායකත්වය - මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ගිණුම් අංශයේ හා විශ්‍රාම වැටුප් අංශයේ නිළධාරි මහත්ම මහත්මීන්

............................පින් කැමති ඔබ සැමට ආරාධනා...........................

සභාපති/ ප්‍රාදේශිය ලේකම්

බෞද්ධ සංගමය

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

මොරටුව

මොරටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වෙළඳ ප්‍රදර්ශනය  2021.04.03 දින සිට 2021.04.05 දින දක්වා මොරටුව වීර පුරන් අප්පු උද්‍යානයේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන ලෙස ඔබ සැමට කෙරෙන  ගෞරවනීය ආරාධනයයි.

43df28cf 145b 40cb 928f 3e64c13c090f

මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මහාතාගේ මගපෙන්වීම යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් හා මොරටුව නගර සභාවේ අනුග්‍රහයෙන් ⁣පැවැත්වෙන මෙම වෙළඳ ප්‍රදර්ශනය, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා,⁣ මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ⁣⁣⁣ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා හා මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
2021.04.03-2021.04.05 යන දින දක්වා පෙ.ව.9.30-ප.ව.8.00 වනතුරු මොරටුව වීර පුරන් අප්පු එළිමහන් උද්‍යානයේදී මෙම වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුනා.IMG 9247IMG 9250IMG 9251IMG 9252IMG 9253IMG 9254IMG 9255IMG 9256IMG 9257IMG 9258IMG 9259IMG 9260IMG 9261IMG 9262IMG 9263IMG 9264

කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරන ලද කටුබැද්ද බ්‍රයිට් වේ පෙර පාසල 31.3.2021 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මිය අතින් පෙර පාසලේ දරුවන් සදහා තිලිණ කරන ලදී .මෙම අවස්ථාව සදහා මුල් ළමාවිය නිලධාරී සී.එස්.විජේසිංහ මහත්මිය, උපාධිධාරී අභ්‍යාසලාභී ඉසුරි ප්‍රනාන්දු මහත්මිය ,කටුබැද්ද ග්‍රාම නිලධාරී නිලන්ති ප්‍රනාන්දු මහත්මිය ,සහ පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මියද සහභාගි විය.

de9e3baf ae1c 4aba a30b 1ab877752fe9f7a20eb3 49fa 4cb0 a5e6 6e4fb7be6fcdfcfe996c 4890 49d5 a1e6 4ee59031a5b6b25b403c e12f 4e6a 8ea0 8ce538b6ad42374428b5 bd56 463b 8ee3 ca8aa42658fa451d750a 9d92 4023 a292 31fbffb9806c83dce079 ba97 4e8d 8382 7250867abc9479dc1d49 46e8 48be 9045 115fdc4fb5fe58bb51f4 a1c2 48f1 aeff f5cfb70ea6f04c585138 894a 4232 98e3 482bf886e89b

News & Events

02
Dec2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top