https://us05web.zoom.us
Meeting ID: 824 4628 5985
Passcode: 333333
මාතෘකාව : "දරුවන් සමඟ අපේ උරුමය" රසවින්දනාත්මක මාර්ගගත වැඩසටහන
දිනය : 2021/10/01 සවස 3.15PM
සම්පත්දායකත්වය : සෞන්දර්ය විශ්ව විද්‍යලය බාහිර කතිකාචාර්ය පසිදු පහල මැදගම ඇතුළු පිරිස (තුන් හෙළ ජන ගී කල්ලිය)
සංවිධානය : මොරටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය සමඟ ක්ෂේත්‍ර අංශය
විශ්ව ළමා දින තේමාව : "සියල්ලන්ට ම පෙර දරුවන්"
COVID-19 වසංගතය සීඝ්‍ර ව්‍යාප්තියත් සමග නැවත වරක් රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්හට රුපියල් 2000/- ක් ලබාදීම රජය මගින් ආරම්භ කර තිබෙනවා.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා රු.2000/- දීමනාව ලබාදීම මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මියගේ උපදෙස් පරිදි ග්‍රාම නිළධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වසම් මට්ටමින් ක්‍රියාත්මකව පවතී.












2021-08-16 සිට 2021-08-31 දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය




තරඟ අයදුම්පත මෙතනින් ලබා ගන්න - https://forms.gle/EVntyJEqKVfQpCE1A
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් 2021.10.04 සිට 2021.10.10 දක්වා වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ප්‍රකාශයට පත් කර ඇත .එහිදි පාසල් යන 9 ශ්‍රේණියේ සිට 11ශේණිය දක්වා දූ,පුතුන්ට ගද්‍ය රචනා,පද්‍ය රචනා,චිත්‍ර ,කථික ,විවාද තරග,දැනුම මිනුම ආදි තරග රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .ඔබගේ නිර්මාණය සමග අයදුම්පත අදම යොමු කරන්න .



https://online.ebmd.rgd.gov.lk (Web Link)
උපත්, විවාහ, මරණ සහතික පිටපත් මාර්ගගත ( Online) ක්‍රමයට 2021.08.02 සිට
වැඩිදුර විස්තර : 011 288 9518
![]()














