කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කරන ලද කටුබැද්ද බ්‍රයිට් වේ පෙර පාසල 31.3.2021 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තක මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉශංකා උඩවත්ත මහත්මිය අතින් පෙර පාසලේ දරුවන් සදහා තිලිණ කරන ලදී .මෙම අවස්ථාව සදහා මුල් ළමාවිය නිලධාරී සී.එස්.විජේසිංහ මහත්මිය, උපාධිධාරී අභ්‍යාසලාභී ඉසුරි ප්‍රනාන්දු මහත්මිය ,කටුබැද්ද ග්‍රාම නිලධාරී නිලන්ති ප්‍රනාන්දු මහත්මිය ,සහ පවුල් සෞඛ්‍ය නිලධාරී මහත්මියද සහභාගි විය.

de9e3baf ae1c 4aba a30b 1ab877752fe9f7a20eb3 49fa 4cb0 a5e6 6e4fb7be6fcdfcfe996c 4890 49d5 a1e6 4ee59031a5b6b25b403c e12f 4e6a 8ea0 8ce538b6ad42374428b5 bd56 463b 8ee3 ca8aa42658fa451d750a 9d92 4023 a292 31fbffb9806c83dce079 ba97 4e8d 8382 7250867abc9479dc1d49 46e8 48be 9045 115fdc4fb5fe58bb51f4 a1c2 48f1 aeff f5cfb70ea6f04c585138 894a 4232 98e3 482bf886e89b

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top