අත්තම දෙවන අදියර ක්රියාත්මක කිරීම - එගොඩඋයන දුම්රිය ස්ථානය අසල සිට වෙරළතීරය පිරිසිදු කිරිම



වෙරලාශ්රිත ප්රදේශ තුළ සංවිධානය කරනු ලබන "අත්තම" වැඩසටහන් වෙරළ පිරිසිදු කිරීම් මූලික කරගනිමින් සිදු කිරීමට අවධානය යොමු විය. ඊට සමගාමීව කටුකුරුන්ද ග්රාම නිලධාරී වසමේ එගොඩඋයන දුම්රිය ස්ථානය අසලින් මෙම කටයුත්ත ආරම්භ ව පිරිසිදු කිරීම ද රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ, පෞද්ගලික අංශ සේවකයින් ඇතුළු ප්රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන් 2026.09.19 සිදු කෙරිණි.














