බස්නාහිර පළාත් තයිපොංගල් උත්සවය 2025.01.14 වන දින බස්නහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැත්වුණු අතර ඒ සදහා මොරටුව සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් මේනකා පාඩිකෝරාල මැතිණිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පී. කිරිවත්තුඩුව මැතිතුමා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්‍යාලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මැතිතුමා, ආරාධිතයන් ලෙස සහභාගි විය. හින්දු ආගමික චාරිත්‍ර විධි කලාභූෂණ සුබ්‍රමනියම් කුරුක්කල්තුමා විසින් සිදු කරන ලදී.


.















