2024.06.05 දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාම්ව මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කඩලාන බොල්ගොඩසිරි නදි මාවතේ කඩොල් පැල සහ කුඹුක් ,මී පැල රෝපනය කිරිම සහ බොල්ගොඩ ගඟ නිරීක්ෂණ චාරිකාාව සිදු කරන ලදි. ඉන් අනතුරුව සියළු දෙනාම යෝර්ච් ක්ලබ් ආයතන පරිශ්‍රයට රැස්වී බොල්ගොඩ ජලාශයේ පිරිසිදු කිරිමේ කටයුතු සහ ඉදිරියට පවත්වා ගෙන යාම පිලිබදව යෝජනා අදහස් ලබා ගන්නා ලදි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් , සහකාර ප්‍රාදේශිය ලේකම් , සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන , පරිපාලන ග්‍රාම නිලධාරි, සවේච්ඡා සංවිධාන, ධිවර දෙපාර්තමේන්තුව ,සර්වෝදය ආයතනය, ධිවර සමිති, දැව සංස්ථාව , නගරසභාව, පුඡ්‍ය පක්ෂය, ජලජීවි අධිකාරිය, සහ තවත් ස්වේච්ඡා සංවිධාන සහ වසම් මට්ටමින් අදාල සංවර්ධන නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරින් සහභාගි විය. මෙම සියළු වැඩ සංවිධානය කෘෂිකර්ම සංවර්ධන නිලධාරි විසින් සිදු කරන ලදි.

448115952 931489495654777 6865156907487635902 n

448092192 931489705654756 6688152113323966180 n

444973317 931489612321432 3985349061301771059 n

448016798 931489645654762 3206097303447592997 n

448088897 931489795654747 4822834310527880191 n

444976153 931504248986635 1647262896071456575 n

445014033 931504365653290 133574391961674188 n

445034739 931504315653295 2647275255433060758 n

447272451 931504275653299 5096675667726893576 n

447276641 931504162319977 8138293256114748526 n

447660525 931489075654819 3341828576066423043 n

447670402 931489225654804 3117705499723757083 n

448021018 931502582320135 663196842130009506 n

447732583 931489168988143 973967081806755540 n

448078820 931489038988156 5527278081359120144 n

447670823 931489422321451 5135838002293159980 n

448091676 931504395653287 7877652316195732493 n

448087223 931489125654814 4697427108963167035 n

448059147 931502655653461 2471397748800167645 n

448061509 931502615653465 7617172293579641153 n

448035277 931502528986807 9100671063976113985 n

448019684 931502748986785 8874149916736920796 n

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top