×

පණිවුඩය

Invalid Page Request

අභිසෙස් අභිමන් - 2023 මොරටුව ප්‍රාදේශීය සාහිත්‍යය කලා මහෝත්සවය

මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී. කේ. උඩවත්ත මැතිනියගේ මගපෙන්වීම යටතේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ජයන්ත කැටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කොළඹ මහදිසාපති කේ.ජී. විජේසිරි මැතිතුමාගේ සහභාගිත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් පැමිණි සියලු ම මාණ්ඩලික නිලධාරින් දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් ද කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ව පැවැත් වූ අතර උත්සවයට සහභාගි වූ ප්‍රවීන ජාත්‍යන්තර සම්මානලාභී ජගත් චමිල මහතාගේ සම්ප්‍රාප්තියෙන් උත්සවය වර්ණවත් විය තවද සාහිත්‍යය කලා මහෝත්සවය ඒකාලෝක කරමින් ලංකා ගුවන්විදුලි හා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතාගේ මූලිකත්වයෙන් පැවති සාහිත්‍යය දේශනයෙන් උත්සව සභාවේ සියලු දෙනා අමන්දානන්දයට පත්විය.
තවද කොට්ඨාසයේ කලා ආයතනවල මූලිකත්වයෙන් සාහිත්‍යය කලා මංගල්‍යය මනරම් නර්තනයන්ගෙන් හැඩ වුන අතර ජාතික නර්තන කණ්ඩායමේ ප්‍රධාන උපදේශක දෙස් විදෙස් ප්‍රකට සම්මානලාභී නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය යටතේ කලා ආයතනයේ නර්තන ශිල්පීන් ශිල්පිනියන්ගේ නර්තනයන්ගෙන් කලා මංගල්‍යය කළ ඒළි වු අතර මෙදින මොරටුපුර අභිසෙස් අභිමන් සම්මානයෙන් එරින්ටන් පෙරේරා මහතා, පර්සි රාජපක්ෂ මහතා, ලකි දේවා මහතා, සාගර ලක්මාල් ද මැල් මහතා, ලක්මා සල්ගාදු මහත්මිය යන කලාකරුවන් පිදුම් ලැබුහ.
තවද මෙම උත්සවයේදි ප්‍රදේශීය සාහිත්‍යය තරගවලින් ජයග්‍රහණය කළ පාසල් හා විවෘත අංශයේ ජයග්‍රහකයන් ඇගයීමට ලක් වූ අතර කලාවට නව අර්ථකථනයක් ලබා දෙමින් සියලු දෙනාම ප්‍රබෝධයට පත්කරමින් සාහිත්‍යය කලා මහෝත්සවය මෙසේ නිමා විය...
2023/10/20 මොරටුව බොරුපන CEWAS ආයතනයේදී......

394553400 778170494320012 2259352087803840202 n

WhatsApp Image 2023 10 23 at 14.50.30

WhatsApp Image 2023 10 23 at 14.50.30 2

WhatsApp Image 2023 10 23 at 14.50.30 3

WhatsApp Image 2023 10 23 at 14.50.30 4

WhatsApp Image 2023 10 23 at 14.50.30 5

WhatsApp Image 2023 10 23 at 14.50.30 7

WhatsApp Image 2023 10 23 at 14.50.30 8

WhatsApp Image 2023 10 23 at 14.50.30 9

WhatsApp Image 2023 10 23 at 14.50.30 10

WhatsApp Image 2023 10 23 at 14.50.30 11

WhatsApp Image 2023 10 23 at 14.50.30 12

WhatsApp Image 2023 10 23 at 14.50.30 13

WhatsApp Image 2023 10 23 at 14.50.30 14

WhatsApp Image 2023 10 23 at 14.50.30 15

WhatsApp Image 2023 10 23 at 14.50.30 16

WhatsApp Image 2023 10 23 at 14.50.30 17

WhatsApp Image 2023 10 23 at 14.50.30 18

WhatsApp Image 2023 10 23 at 14.50.30 19

WhatsApp Image 2023 10 23 at 14.50.30 20

WhatsApp Image 2023 10 23 at 14.50.30 21

WhatsApp Image 2023 10 23 at 14.50.30 22

WhatsApp Image 2023 10 23 at 14.50.30 23

WhatsApp Image 2023 10 23 at 14.50.30 24

WhatsApp Image 2023 10 23 at 14.50.30 25

WhatsApp Image 2023 10 23 at 14.50.30 26

WhatsApp Image 2023 10 23 at 14.50.30 28

WhatsApp Image 2023 10 23 at 14.50.30 29

WhatsApp Image 2023 10 23 at 14.51.43

WhatsApp Image 2023 10 23 at 14.51.43 1

WhatsApp Image 2023 10 23 at 14.51.43 2

WhatsApp Image 2023 10 23 at 14.51.43 3

WhatsApp Image 2023 10 23 at 14.51.43 4

WhatsApp Image 2023 10 23 at 14.51.43 5

WhatsApp Image 2023 10 23 at 14.51.43 6

WhatsApp Image 2023 10 23 at 14.51.43 10

WhatsApp Image 2023 10 23 at 14.51.43 8

WhatsApp Image 2023 10 23 at 14.51.43 11

WhatsApp Image 2023 10 23 at 14.51.43 12

WhatsApp Image 2023 10 23 at 14.51.43 13

WhatsApp Image 2023 10 23 at 14.51.43 14

WhatsApp Image 2023 10 23 at 14.51.43 15

WhatsApp Image 2023 10 23 at 14.51.43 16

WhatsApp Image 2023 10 23 at 14.51.43 17

WhatsApp Image 2023 10 23 at 14.51.43 18

WhatsApp Image 2023 10 23 at 14.51.43 19

WhatsApp Image 2023 10 23 at 14.51.43 20

WhatsApp Image 2023 10 23 at 14.51.43 21

WhatsApp Image 2023 10 23 at 14.51.43 22

WhatsApp Image 2023 10 23 at 14.51.43 23

WhatsApp Image 2023 10 23 at 14.51.43 24

WhatsApp Image 2023 10 23 at 14.51.43 25

WhatsApp Image 2023 10 23 at 14.51.43 26

WhatsApp Image 2023 10 23 at 14.51.43 27

WhatsApp Image 2023 10 23 at 14.51.43 28

WhatsApp Image 2023 10 23 at 14.51.43 29

WhatsApp Image 2023 10 23 at 14.52.52

WhatsApp Image 2023 10 23 at 14.52.52 1

WhatsApp Image 2023 10 23 at 14.52.52 2

WhatsApp Image 2023 10 23 at 14.52.52 3

WhatsApp Image 2023 10 23 at 14.52.52 5

WhatsApp Image 2023 10 23 at 14.52.52 6

WhatsApp Image 2023 10 23 at 14.52.52 7

WhatsApp Image 2023 10 23 at 14.52.52 8

WhatsApp Image 2023 10 23 at 14.52.52 10

WhatsApp Image 2023 10 23 at 14.52.52 11

WhatsApp Image 2023 10 23 at 14.52.52 12

WhatsApp Image 2023 10 23 at 14.52.52 14

WhatsApp Image 2023 10 23 at 14.52.52 15

WhatsApp Image 2023 10 23 at 14.52.52 16

WhatsApp Image 2023 10 23 at 14.52.52 17

WhatsApp Image 2023 10 23 at 14.52.52 18

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top