අධිකරණ අමාත්‍යාංශයේ ජාතික එකාබද්ධතා අංශයේ ප්‍රතිපාදන මත මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා නිලධාරී විසින් පාසල් දරුවන් දිරිමත් කිරීම උදෙසා සංවිධානය කරන ලද "අකුරට යන්නට සවියක්" වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් 16ක දරුවන් 136 දෙනෙකු වෙනුවෙන් පාවහන් මිලදී ගැනීම සදහා වවුචර් පත් බෙදාදීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජයන්ත කැටගොඩ මැතිතුම, මොරටුව ප්‍රාදේශීය ලේකම්, ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිනිය, මොරටුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ විදුහල්පතිනියගේ ප්‍රධානත්වයෙන් 2023.03.29 දින රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේදී පවත්වන ලදි.

පාසල් 05ක් නියෝජනය කරමින් දරුවන් 51 දෙනෙකු මෙම උත්සවය සදහා සහභාගි වූ අතර, අනෙකුත් දරුවන් සදහා එම පාසල් වෙත ගොස් වවුචර් පත් ලබාදීම ප්‍රාදේශීය ලේකම්තුමිය සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් සිදුකරන ලදි.

340031985 169953975966648 3181032349682384299 n

340180602 747443833533754 8525938249018550675 n

340442752 3027769724185801 738719437761478044 n

340848205 477531554506296 3471911989102156402 n

340976698 170272299290310 3126180878194212371 n

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top