වාර්ෂික සෙත් පිරිත් දේශනාමය හා දානමය පිංකම - 2023

75 වන ජාතික නිදහස් දිනයට සමගාමී ව ලෝකවාසී ජනතාවට සෙත් පතා සෙත් පිරිත් දේශනාමය හා දානමය පිංකමක් 2023/02/04 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 11 වන වරටත් පවත්වනු ලැබීය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉශංකා ඩී.කේ. උඩවත්ත මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා කාර්යාලීය සියලුම නිලධාරීන්ගේ දායකත්වය මත සංවිධානය වූ මෙම පිරිත් පිංකම සඳහා රත්මලාන ප්‍රාදේශීය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු වෙනත් රාජ්‍ය නොවන නිලධාරීන් සහභාගී විය.

328838766 605421661416867 3644677810044246556 n

328474112 718682586473999 3126801821443957571 n

329374587 1309806453212158 2784544520515049352 n

329361437 1152669258766253 1632360998223830154 n

329362079 591514698977316 6628935964311912519 n

329405756 1163019414320624 5158267477939862805 n

329528294 570253118322568 8551902168846467440 n

329360036 1257410738458307 8772371323584097680 n

329099704 1532216650625407 8178052549999491097 n

329534715 670221528123225 5063368889979109344 n

329474626 6391946210818265 3780515743016096402 n

329225295 885320802592832 4143801590667281397 n

328675577 935617247789191 2427490772785761067 n

329024643 1185826275371808 2035150066210073080 n

329034987 563500905693647 2883370622024561019 n

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top