නත්තල් දින සැමරුම
 
2022.12.22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් “ආදරයේ නත්තල” වාර්ෂික නත්තල් සැමරුම හා කැරොල් ගායනය - 2022 ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, අතිරේක දිසාපතිතුමාගේ සහභාගිත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
නත්තල් අසිරිය විඳ ගැනීමට අවසථාව ලබාදීමත්, ආගමික සංහිදියාව ඇතිකරලිමේත් අරමුණින් සංවිධානය කර තිබූ කැරොල් ගී ප්‍රසංගය නැරඹීමට කාර්යාල මණ්ඩලයේ නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල දූ දරුවන් එක්ව සිටියහ.
එහිදී ත්‍යාග බෙදා දීම් ආදී පුණ්‍ය ක්‍රියා සමගින් නත්තල් සැමරුම සිදු කරන ලදී. මේ සඳහා දායක වූ සියලුම නිළධාරි මහත්ම මහත්මීන්ට මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිණිය විසින් ස්තුතියි කරන ලදී.
 
20221222 154551
20221222 143444
20221222 143716
20221222 143724
20221222 144029
20221222 144054
20221222 144334
20221222 144400
20221222 144836
20221222 150356
20221222 151209
20221222 152338
20221222 153133
20221222 154541
20221222 155315
20221222 161021
20221222 164211
20221222 164223
 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top