පුංචි පැළේ ගස වෙනා

"අහරින් සපිරි කොළොම්තොටක්" වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මැතිතුමියගේ මගපෙන්වීම මත මොරටුව කොට්ඨාසයේ නවවන වැඩසටහන ලෙස පුංචි පැළේ ගස වෙනා යන තේමාව ඔස්සේ මුල් ළමාවිය දරුවන්ට ඔවූන්ගේ දෑත් වලින් පැල සිටුවීමට හුරුකර වීම.

මෙහිදි දරුවන් 80 දෙනෙකු සදහා මිරිස් පැල හා බටු පැළ ලබා දීම සිදු විය. ප්‍රාදේශීය ලේකම්තුමිය ද දරුවන් සමග පැළ සිටුවීමට එක් විය.

සම්පත්දායකත්වය - ඩිල්මා සංරක්ෂණ වැඩසටහන් මධ්‍යස්ථාන සම්බන්ධීකාරක ප්‍රසාද් තරංග හා කෘෂිකර්ම උපදේශක දමිත් චතුරංග මහතා.

සංවිධානය - මුල් ළමාවිය සංවර්ධන නිලධාරි මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

289224083 422938699843195 5761827797761741962 n

289025125 422938646509867 1675214041450704218 n

289169321 422938786509853 6738639090696517500 n

289219485 422938666509865 5954102316195750640 n

289219846 422938726509859 7731821978373282683 n

289222492 422938816509850 7498706894892442086 n

289240978 422938936509838 5592248922370882803 n

289315475 422938819843183 425067299459351146 n

 

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top