"හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය සමාරම්භක වැඩසටහන" 

මොරටුව මහ නගර සභාවේ නගරාධිපති ගරු සමන්ලාල් ප්‍රනාන්දු මැතිතුමාගේ සහභාගිත්වයෙන්, මොරටුව මහ නගර සභා මන්ත්‍රී ගරු ප්‍රදීප් ප්‍රදීප් ශ්‍රියන්ත මැතිතුමාගේ අනුග්‍රහයෙන්, මොරටුව ප්‍රාදේශීය ලේකම් ගරු ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මගපෙන්වීම යටතේ 2022/03/29 වන දින "හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය සමාරම්භක වැඩසටහන" වාලුකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, පළාත් සභා මන්ත්‍රී, නාගරික මන්ත්‍රීවරුන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු කොරළවැල්ල දකුණ සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් සහභාගි විය..

IMG 20220329 091746

IMG 20220329 090439

IMG 20220329 090448

IMG 20220329 090747

IMG 20220329 090543

IMG 20220329 090623

IMG 20220329 092535

IMG 20220329 092606

IMG 20220329 092544

IMG 20220329 092551

IMG 20220329 092614

IMG 20220329 092638

IMG 20220329 092621

IMG 20220329 091752

IMG 20220329 091757

IMG 20220329 094303

IMG 20220329 090034

IMG 20220329 090037

IMG 20220329 100249

IMG 20220329 100317

IMG 20220329 100408

IMG 20220329 100422

IMG 20220329 100514

IMG 20220329 1004341

 

 

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top