“සීමා නිර්ණය” පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව …

2022.01.04 දින මොරටුව ප්‍රාදේශීය මහලේකම් කොටඨාසයට අදාල ව ඩිජිටල්ගතකරණය ඔස්සේ සීමා නිර්ණය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙමින්, කොට්ඨාසයේ සීමා නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමට නිසි මාර්ගෝපදේශනයක් ලබා දීමේ අරමුණින් පැවත් වූ පුහුණු වැඩමුළුව සඳහා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ, සීමා නිර්ණය කමිටුවේ සංවර්ධන නිලධාරී, සජිත් සාරංග මහතා සම්පත් දායකත්වය ලබාදුනි.

ඒ සඳහා මොරටුව ප්‍රාදේශීය මහලේකම් කාර්‍යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, කොට්ඨාසයේ සියළුම වසම් භාර සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

IMG 20220104 132940

IMG 20220104 131626

IMG 20220104 132405

IMG 20220104 132956

IMG 20220104 142921

IMG 20220104 144428

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top