වාර්ෂික නත්තල් උත්සවය

2021.12.22 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් වාර්ෂික නත්තල් උත්සවය හා කැරොල් ගායනය- 2021 ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ සුරංගා ප්‍රනාන්දු මෙනවියගේ සම්බන්ධීකරණය මත අප කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. කැරොල් ගායනා තරඟ නර්තන අංග සහ ත්‍යාග බෙදා දීම ආදි අංග රැසක් පැවැත්විය.

ආරාධිත අමුත්තන් ලෙස මොරටුව සෙබස්තියන් දේවස්ථානයේ ගරු ජූඩ් රාජ් පියතුමා, ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා සහ එම මැතිණිය, දෙහිවල හියුමේඩීකා ආයතනයේ අධ්‍යක්ෂ ජනක තොටවත්ත මහතා සම්බන්ධ වුහ. මේ සඳහා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් සහභාගී විය.

https://youtu.be/P79LmbGzy74

IMG 20211222 151200

381a640c 68f5 4644 907f ff09ddebcdcf

IMG 20211222 150749

IMG 20211222 151130

IMG 20211222 151144

IMG 20211222 151250

IMG 20211222 152440

IMG 20211222 160946

IMG 20211222 161047

IMG 20211222 161100

IMG 20211222 161125

IMG 20211222 161150

IMG 20211222 161314

IMG 20211222 161314

IMG 20211222 161323

IMG 20211222 161734

 

 

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top