මත්ද්‍රව්‍ය ගැටඵ ආශ්රිත පවුල් සාමජිකයින් දැනුවත් කිරීම
මොරටුව සයුරපුර මහල් නිවාස සංකීර්ණයේ මත්ද්‍රව්‍ය ගැටඵ ආශ්රිත පවුල් සාමජිකයින් දැනුවත් කිරීම.2021.12.02 දින ප.ව.2.00 - 4.00 දක්වා සංවිධානය - මත්ද්‍රව්‍ය නිවාරණ සහායක ජනුත් මහතා, සම්පත්දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පළාත් නිළදාරි ඒ. එම්. සී .අමරසිංහ මහතා.


















