රජයේ ඉඩම් කළමනාකරණය සම්බන්ධ පුහුණු වැඩසටහනක් මොරටුවේ දී......

2021/11/12 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම ග්‍රාම නිලධාරීන්ට හා ආර්ථික සංවර්ධන නිලධාරීන්ට මෙ⁣ම පුහුණු වැඩසටහන පැවැත්වුණු අතර මේ සදහා සම්පත් දායකත්වය ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් කොමසාරිස් අසන්ත ගුණසේකර මහතා විසින් ලබා දෙන ලදී .

255572697 281486230655110 2826108470045393710 n253199291 281486167321783 579684915072358171 n247925838 281486200655113 7559362062129905694 n

News & Events

02
දෙසැ2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »
Scroll To Top