"
Clean Sri Lanka ” ජාතික වැඩසටහන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන පසුගිය (09) දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ අධිකරණ හර්ෂණ නානායක්කාර මහතාගේ සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව මහ නගර සභාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, කොට්ඨාසයේ වසම්වලට අනුයුක්ත නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන නිලධාරීන් සහ මොරටුව ප්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් ඉතා සාර්තකව පැවැත්විණ.
487087717 971470115167145 5268038511446703835 n

බස්නාහිර පළාත් තයිපොංගල් උත්සවය 2025.01.14 වන දින බස්නහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැත්වුණු අතර ඒ සදහා මොරටුව සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම් මේනකා පාඩිකෝරාල මැතිණිය, මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පී. කිරිවත්තුඩුව මැතිතුමා, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්‍යාලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මැතිතුමා, ආරාධිතයන් ලෙස සහභාගි විය. හින්දු ආගමික චාරිත්‍ර විධි කලාභූෂණ සුබ්‍රමනියම් කුරුක්කල්තුමා විසින් සිදු කරන ලදී.

491042333 1172347151569009 8265066392722447315 n

490943052 1172347444902313 2599187828761528746 n

491435928 1172347628235628 2199547400971448773 n.491799301 1172347278235663 9164304593414995632 n

492401509 1172347584902299 384248498775187365 n

කාර්යක්ෂම හා ඵලදායී මහජන සේවයක් සැපයීම මූලික අරමුණ කරගනිමින් 2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සනිටුහන් කිරීම මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පී. කිරිවත්තුඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.01.1 දින උදෑසන සිදු කරන ලදි. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව Celan Sri Lanka වැඩසටහනට සමගාමීව ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි. ඉන් අනතුරුව වැඩමවා වදාල මහා සංඝරත්නය විසින් ආගමික චාරිත්‍ර ඉටු කිරීම හා සෙත් පිරිත් දේශනා කිරීම සිදු කරන ලදි. කාර්යාලීය සියලුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
471976331 1084010220402703 8802566859580034613 n
472283390 1084010117069380 9134136362882168939 n
472075722 1084010177069374 8031556991514249351 n
472008508 1084010263736032 3359802204756098879 n
472086377 1084010320402693 2446637222043893570 n
472130395 1084010690402656 5080494989667290768 n
471951078 1084010850402640 2549763241787605804 n472228527_1084010800402645_382437023539965061_n_1.jpg
472118692 1084010360402689 4381524132018575507 n
472208124 1084010880402637 4138758104235949865 n
471949337 1084010923735966 666961418811729778 n 1
472057737 1084010980402627 5970152261073344634 n
472129284 1084011030402622 4150446140066547384 n
472039793 1084010757069316 6600618932728364037 n
472012357 1084011570402568 6292389242383172996 n
472013057 1084011347069257 2486321462739752357 n
472038542 1084011407069251 2706590382816286395 n
472120922 1084011677069224 6162774573193764328 n
472189114 1084011727069219 8818425664635463526 n
472312670 1084011503735908 7232662213869240734 n
 
 

මොරටුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේ සියලුම නිලධාරීන් සඳහා එළිමහන් පුහුණු වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් එස්.පී. කිරිවත්තුඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.01.11 වන දින සුබෝධි ආයතනයේදී පවත්වන ලදී.

490512793 1172329324904125 581555921250301118 n

490521523 1172329244904133 6333298657258313973 n

490538463 1172328884904169 5114918193408937602 n

491752006 1172329231570801 7468709834875104887 n

491822713 1172329294904128 5043680706371991301 n

491919930 1172329114904146 6516245706555927374 n

491920211 1172328908237500 8144260291802595879 n

492249568 1172329018237489 6325082826395237248 n

492005762 1172328871570837 647024787945892425 n

491970571 1172329121570812 5578092253520272414 n

491935763 1172328901570834 541603536997554903 n

491934708 1172329321570792 7658208977268243400 n

491933579 1172329234904134 885680004398618078 n

 

 

2024 දෙසැම්බර් 21දින මොරටුව බෞද්ධ මන්දිරයේ පැවති නත්තල් එකමුතුව මොරටුව කොට්ඨාශයේ සියලු දේවස්ථාන හා ඒකාබද්ධව පැවැත්විණි. . මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මැතිදුන් ගේ මගපෙන්වීම මත මෙම උත්සවය අති උත්කර්ශවත් අන්දමින් සිදු කෙරිණ.

471976737 1083375353799523 1323790299846785836 n

472156515 1083375177132874 9157186128301457043 n

472035262 1083375403799518 411477895604581332 n

472374452 1083375033799555 3041368964736140173 n

472272063 1083375130466212 6917305549036687410 n

472046011 1083375853799473 5891337978172887580 n

471631595 1083375610466164 3515441411205109335 n

472100210 1083375667132825 5037301979179972425 n

472118248 1083375463799512 5007301589559928452 n

471695796 1083375247132867 1372171272239365859 n

472232168 1083375920466133 7829811938168463238 n

 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top