Gun License sinhala

  • පවතින තැපැල් වියදම සහ කඩදාසි හිඟය හේතුවෙන් 2024 වර්ෂය සඳහා ගිනි අවි අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් යොමු නොකරන බව කාරුණිකව දන්වා සිටිමි. අයදුම්පත්‍ර සියල්ලම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ වෙබ් අඩවියෙන් www.colombo.dis.gov.lk හා ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත කර ගත හැක.
  • 2024 වර්ෂය ගිනි අවි සඳහා ගිනි අවි අලුත් කිරීමේ කාල සීමාව 2023.10.01 සිට 2023.12.31 දිනෙන් අවසන් වේ. (නියමිත කාල සීමාව තුළ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම පැහැරහරින ගිනි අවි බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් ගිනි අවි අඥා පනත යටතේ නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.)
  • ගිනි අවි බලපත්‍ර කිරීමේ අයදුම්පත සම්පූර්ණ කිරීමේදී අයදුම්පතේ දක්වා ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්‍ය බව සලකන්න.

මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ...

මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2023.06.02 වන දින මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී.

මෙහිදී මොරටුව හා එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මොරටුව කොට්ඨාස තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම හා එහි වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරන ලදී. ඊට අමතරව මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ද මේ වන විට ඩෙංගු රෝගය වැලැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.

මොරටුව කොට්ඨාස තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පැහැදිලි කරන ලදී. 2024 වර්ෂය සඳහා පළාත් සභා අයවැය සඳහා ඇතුළත් කිරීමට විවිධ ආයතන මගින් කරන ලද ව්‍යාපෘති යෝජනා මෙම කමිටුවේදී නියමයන්ට යටත්ව අනුමත කරන ලදී. මොරටුව කොට්ඨාසයේ කුණු කසළ බැහැර කිරීම ආදී ගැටලු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.

මේ සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

347403879 274459178312704 6753117733895040069 n

347243153 468998332096854 8324775871946108646 n

347252191 2287269104801431 4060850926150738123 n

347559653 632258065193299 4678454645589194885 n

347410558 758340605769578 1392760259112765417 n

351316371 212452464942536 3281983734914547901 n

351345156 1280355286237612 184832568663048393 n

351194614 1268904340498416 3990767761945820165 n

351316465 2461181270696847 8482264366617635257 n

351331342 675754341030824 2560623476166622780 n

351339473 638495808172574 7716477339684063492 n

351339991 224881926982962 238738372498715951 n

පොසොන් මස 04 වන දින, 2567 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් ගෞරවනීය භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩීමේදී පූජා කරන ලද පාසල් උපකරණ ආර්ථික අපහසුතා වලින් පෙලෙන දහම් පාසල් දරුවන් දෙසියකට බෙදා දීම ශ්‍රී සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේදී සිදු විය. මොරටුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය වැලිවුල්ලේ දමිත නාහිමි සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා ඩී.කේ. උඩවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා දහම් පාසල් ආචාර්යවරු, මොරටුව හා ගල්කිස්ස කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, දහම් පාසල් දෙමාපියන් හා දරුවන් සහභාගී විය. මෙහි දි දහම් පාසල් දරුවන් 200කට පොත් සහ අනෙකුත් ඉගෙනුම් උපකරණ ලබාදීම සිදු විය.

මෙම වැඩසටහන මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලදී.

347410126 582552497339716 8138671485040083023 n

347239594 958448758777039 8582457766043417397 n

347249833 801152534543018 6002786277995823672 n

347395348 934333251168302 2342648012582592742 n

347584165 1318741355389301 3992140151411697655 n

347234024 974804240539976 7243732080480102605 n

347239594 958448758777039 8582457766043417397 n

348286736 924320048651339 1498663517327686288 n

 

347237489 181130361276257 8416037644375369971 n

347244747 555520746792134 3193416969041669684 n

347251714 768494584960241 660386882169332891 n

347255014 6331177060261205 7643911016556232483 n

347409370 280629741063612 4443120432432032783 n

347548609 294367819710592 6448873778963959933 n

347403615 1301376650414507 7081833669837907380 n

347409331 213440501517656 3979101947511712967 n

347395380 956290335520323 397898529589562095 n

 

 

රත්මලාන වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සංවිධානය කරන ලද විද්‍යාලයේ දරුවන් සදහා වු නායකත්වය, උපදේශන හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2023/05/31 වන දින එම විද්‍යාලයේදි අති සාර්ථක ලෙස පැවැත්විණි.

සම්බන්ධීකරණය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සුදර්ශනි දිපිකා මහත්මිය.

සම්පත් දායකත්වය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී සුදර්ශනි දිපිකා මහත්මිය, තරුණ සේවා නිලධාරි සංජීව ප්‍රදීප් මහතා, මානව සම්පත් නිලධාරී ඉෂාරා මධුෂානි මහත්මිය, අන්තරායකර ⁣⁣ඔෳෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා නිලධාරි මොනිකා අමරසිංහ මහත්මිය හා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ගීත් ගයාන් මහතා.

351034303 775680764061988 7963447925993114747 n

347598821 256525033713884 6086715929873658801 n

347585139 1763126870756248 7343118163786776859 n

347445179 667173158569063 1206933925587114790 n

347428738 2108635655997191 7434211030720308187 n

347411825 124542450644444 2567628518078651391 n

347410859 635418751521640 118198071766025035 n

347388850 791891895892464 744062648988423886 n

347250012 779062153754376 7285330993515282890 n

347241998 1273921479912135 544043880948691988 n

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top