පෙයර්ස් බේබි බිළදු සත්කාරක ව්‍යපෘතිය - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ළදරු රැකවරණය ප්‍රමිතිය නොවෙනස්ව පවත්වාගෙන යෑමේ අරමුණින් රු මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් ළදරු නිෂ්පාදන රැසක් මව්වරුන්ට ලබා දීම උදෙසා යුනිලීවර් ශ්‍රි ලංකා ආයතනයේ ප්‍රතිපාදන හරහා පෙයර්ස් බේබි බිළදු සත්කාරක ව්‍යපෘතියේ සමාරම්භක වැඩසටහන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ගරු රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මහත්මියගෙන් මුලිකත්වයෙන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා හා මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂංකා උඩවත්ත මහත්මියගේ සහභාගිත්වයෙන් මොරටුව කොට්ඨාසයේ ගැබිනි මවුවරුන් 150 දෙනෙකුට ළදරු නිෂ්පාදන බෙදා දුන් අතර මෙම වැඩසටහන මොරටුව එම්.ජේ.එෆ් ආයතනයේ දී 2023.05.15 දින පවත්වන ලදී.
 
සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරි මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
 
347385690 962407978334306 6476725654985480524 n
347121640 1410583643072303 2305664425946064593 n
347227371 986609669027269 4385120667592492446 n
347229075 1769902816799233 2036276672986502961 n
347229628 629436768729755 6140972520224236058 n
347232327 976896823337404 7461815238658647677 n
347129708 958326151976160 3084939852413235059 n
347406190 292817416403314 3627801260941344231 n
347252933 645144866951364 147396694100612053 n
347122284 793931508649365 334302369929682107 n
347133404 6339562472767563 4876079458565736022 n
347125310 803463464538778 3007645534009773052 n
347112829 942822673694374 8754127114339244366 n
347417095 1001936887909730 5545085302981202070 n
 
 
 
 
 
 

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top