ලෝක ලාදුරු දිනය වන ජනවාරි 29 වන දිනට සමගාමීව ජාතික ලාදුරු මර්ධන ඒකකය , කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය , මොරටුව, එගොඩඋයන, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල , මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , මොරටුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය , මොරටුව පොලීසිය , මොරටුව මහ නගර සභාව හා සර්වෝදය ආයතනය ඒකාබද්ධව 2023/01/29 වන දින ඉදිබැද්ද, ලුනාව හා එගොඩඋයන යන ප්‍රදේශ වලින් ආරම්භ වි මොරටුව නගර⁣ මධ්‍යයේදි අවසන් විය.

ඒ සදහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමා ,කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා, ජාතික ලාදුරු මර්ධන ඒකකයේ නිලධාරීන්, මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, නාගරික කොමසාරිස්තුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය .

326543995 1182655725764265 3822657032036346804 n

327970381 1538170139928284 3362274612060019796 n

328427418 708058274314513 1554480059043050614 n

328532362 1248591836004890 4639948283167864725 n

328537735 851140755946483 7297053092321844858 n

328560720 910722860281794 7428070945741616717 n

328826311 509339268001923 845791500566143930 n

328826064 486089620390785 6123200710002985202 n

328757568 926249448368475 2123105666298904491 n

328754354 493047522996464 5630309538354162870 n

328740551 2718897678241231 3488517141152715288 n

328717628 740661350599829 5542090354051460666 n

328700121 605859494682067 846018272594440263 n

328633415 1620210781765064 3523382695799101407 n

328629339 914543373052700 422670727684091383 n

328615929 708824340924241 7988818110034592472 n

328605782 746866310201013 6478552424046252977 n

328578847 1386294368808531 2911702865168702004 n

328560720 910722860281794 7428070945741616717 n

328532362 1248591836004890 4639948283167864725 n

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top