2023.01.02 දින, ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජ්‍ය සේවා දිවුරුම් ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී ආරම්භ කළහ.

ඒ අනුව ජාතික ගීය ගායනය කළ අතර අනතුරුව මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කොට, කතෝලික පූජක තුමන් විසින් ද ආශිර්වාද කර සමස්ත කාර්ය මණ්ඩලයේ හමුවක් ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු විය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් තුමීය හා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මේ සදහා සහභාගී විය.

ඔබ සැමට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා....!!!

322396024 1266908547537524 1874095917764220586 n

321806010 487366803466881 1825382765570724140 n

323441027 1075382820523262 8025884331371714468 n

323139173 1581674815684826 7399711983264097775 n

323177733 3258285637766796 3310482509976066640 n

News & Events

02
டிச2025
හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා...

« »

குடியுரிமை சாசனம்

Scroll To Top